යකෝ හැතැප්ම ගානක් තියන පෝස්ට් කෝට් කරන්ඩ එපා.
දැන් මට මතකත් නෑ මම ඕක ඇහුවේ මොකටද කියල
මන් පහුවෙලා ඉන්නේ
, තාම කොන අල්ලන්න ට්‍රයි එක යකෝ හැතැප්ම ගානක් තියන පෝස්ට් කෝට් කරන්ඩ එපා.
දැන් මට මතකත් නෑ මම ඕක ඇහුවේ මොකටද කියල
, තාම කොන අල්ලන්න ට්‍රයි එක උබ නැට්ටෙනුත් කොටලා ඔච්චරනෙ![]()
අපි මිනිස්සු වගේ වැදගත් විදිහට පුටුවක ඉඳගෙන කොටන්නේ
කුක්කෝ වගේ හැම එකෙන්ම කොටන්නේ නෑ මල් සොන්නයෙක් ඉන්නවා දැක්ක ගෑනියක් එක්ක![]()
මන් වස්තු කිවොත් මේ යනවා යන්න ඔව කියන්න කෙනෙක් හොයා ගන්නවා කියනවා,හැම පැත්තෙන්ම වෙනස්කම් බන්.
![]()
කෙල්ලෙක්ගෙන් ඇහුවාම ඔයා ගැන බොයි විදියට හිතන්න බැ.ඔයා මට හොදම යාලුවෙක් කියනවා
මැරෙන්නද බන් ,දුක තමා![]()
නන්ගිටවත් වස්තු කියන්ඩ බැරිද, 
පල යන්ඩඅපි මිනිස්සු වගේ වැදගත් විදිහට පුටුවක ඉඳගෙන කොටන්නේ
කුක්කෝ වගේ හැම එකෙන්ම කොටන්නේ නෑ




ඌ කියන විදිය ඇහුවද?
උබ ඒ සින්දුව කලින් අහල තියනවද?

මියුසික් එකනම් දන්නවා, එච්චරව් වෙලා ඇහුවේ නෑ, තැනින් තැන ක්ලික් කරලා ක්ලෝස් කලා,
ඇයි මොකෝ ඒකෙ තියෙන්නෙ![]()
තොට දෙන්නෑ, උබ කටුසු කිරි බීපන්
![]()
දීපන්කො මටත් ටිකක් රහ බලන්න
උඹත් එහෙනන් බලු කිරි බීපන්කෝදීපන්කො මටත් ටිකක් රහ බලන්න
හා හා, සදද නැතිව බීපන්, දේවාලේ පස්සේ කාමරේ ෆ්රිජ් එකේම තියෙනවා 3වෙනි තට්ටුවේ , ගිහින් බීපන් සද්ද නොකර
ඇයි බන් එළකිරි රහ එන්නේ මේවගෙන් 
ඇයි බන් එළකිරි රහ එන්නේ මේවගෙන්
![]()
ඇයි බන් එළකිරි රහ එන්නේ මේවගෙන්
![]()
