දැන් මන් එක්ස්පිරියන්ස් නැ කියන්ඩ ඔනිද?
![]()
පඩිය ඩිපෙන්ඩ් වෙන්නේ උබේ වැඩ වල කොලිටි එකයි උබේ එක්ස්පිරියන්ස් එකයි මතනේ.
උබට එක්ස්පිරියන්ස් තියනවනම් තියනවා කියපන්
දැන් මන් එක්ස්පිරියන්ස් නැ කියන්ඩ ඔනිද?
![]()
මාස 6ක් කීවත් චාටර් තැන්නෙ සෙට් වෙන්නෙ, අපේ ගොන් අයියත් ගියා ඕකකට වැඩි හරියක් නිකන්, NDES උන්ට වගේ අවුරුදු 2.5 ක ට්‍රේනින්ග් එකක් තිබ්බනම් එල
ඒ කැම්පස් එකේදි හම්බෙන එක නෙමේ ලන්කාවේ අර ජාති උගන්නන්නෙ කොහෙද,
උබලගේ යාලුවෝ එහෙම ඕවා කරලා නැද්දහයිඩ්රොලික්ද අරවද මේවද ඒවා
![]()
එහෙමත් නෑ බං හැම මාසෙම මොකක හරි වැඩ..
, අඩුම තරමේ කාටහරි ඇවිත් බලන් ඉන්නවත් වැඩ වෙන හැටි 
oya kiyanne මාස 6 ට්‍රේනින්ග් එකද, අවුට් වුනාම ජොබ් එකේද![]()
හැමදාම එහෙමට ලොකු වැඩත් නැතුව ඇති නේ.
මූව පේන්නෙත් නැති වෙයි ඊට පස්සේ
රෙපෙයාර් , සර්විස් හවසට රෑට සෙනසුරාද ඉරිදා එහෙම් කරන්නෙ නැද්ද, අඩුම තරමේ කාටහරි ඇවිත් බලන් ඉන්නවත් වැඩ වෙන හැටි
රෙපෙයාර් , සර්විස් හවසට රෑට සෙනසුරාද ඉරිදා එහෙම් කරන්නෙ නැද්ද, අඩුම තරමේ කාටහරි ඇවිත් බලන් ඉන්නවත් වැඩ වෙන හැටි
Eka uba training giyapu ungen ahala dena ganin
Anika gihin sathiyak yaddi ubata kiyanna puluwan meka hodaida narakaida kiyala
Uba dockyard giyoth masa 6k neme aurudu ganak igena ganna dewal ethana thiyrenawa

එලකිරියට එච්චර ඩේට යන්නෙ නෑ පොලිස් මාමෙ![]()
Ne thawa year ekak thiyenawa
ඒක නෙමේ කියන්නෙ,Balan idala wedak ne bola majan tikkak gagena weda karapan




හදිසි රෙපෙයාර් රෑ යනවා..
සෙනසුරාදා ෆුල් ඩේ වැඩ මෙහේ..

ඒක නෙමේ කියන්නෙ,
අර 60ක් , 25k දෙනවා කීවෙ කැම්පස් අවුට් වුනාම කරන ජොබ් එකකද ,ට්‍රේනින්ග් කාලෙ පඩිද

ඇති තරන් මජන් ගාගන්න පුලුවන් එහෙම දෙනවනම්![]()
dawasata 40mb- maseta 40x30 -1200mb data athin nam awlak na phone eken yanakota slow hinda epa wenawa

Training![]()






මැශින් එකෙන් යද්දි ඔයිට වඩා ටිකක් යනවා ඇති,
ෆොටෝ ත්‍රේඩ් බලන්නෙ නැත්නම් සදමෝල්gගේ වගේ ඒවා

ට්‍රේනින්ග් වල 25+
එලනේ,
අපේ එකා 5000 ගනේ කීවා මට හිනා ඒ දවස් වලත්


eha gedara ekage 4g wifi eke download speed dakkama duka hithenawa![]()
, ස්පීඩ් එක එච්චර කන්ඩයෑ