~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled::baffled:දැන් මන් එක්ස්පිරියන්ස් නැ කියන්ඩ ඔනිද?:oo:

    පඩිය ඩිපෙන්ඩ් වෙන්නේ උබේ වැඩ වල කොලිටි එකයි උබේ එක්ස්පිරියන්ස් එකයි මතනේ.

    උබට එක්ස්පිරියන්ස් තියනවනම් තියනවා කියපන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම හෙටත් ඔෆිස් යන්නේ නෑ...
    කොටා උඹ අනිද්ද වරෙං මාව හම්බවෙන්න ඔෆිස් එකට..
    උබේ පදිංචිය තහවුරු කරලා ග්‍රාම සේවක සහතිකයන් අරං වරෙං..
    උඹ කඩේකින් කෑම සෙට් කරගනිං හොයලා ඒ යන ගාන පඩියට අමතරව මම උඹට දෙන්නං..
    සර්විස් එකේම උඩ තට්ටුවේ රූම් එක තියෙනවා බොට නවතින්න පුළුවන්..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මාස 6ක් කීවත් චාටර් තැන්නෙ සෙට් වෙන්නෙ, අපේ ගොන් අයියත් ගියා ඕකකට වැඩි හරියක් නිකන්, NDES උන්ට වගේ අවුරුදු 2.5 ක ට්‍රේනින්ග් එකක් තිබ්බනම් එල :rofl::D

    ඒ කැම්පස් එකේදි හම්බෙන එක නෙමේ ලන්කාවේ අර ජාති උගන්නන්නෙ කොහෙද:nerd:,
    උබලගේ යාලුවෝ එහෙම ඕවා කරලා නැද්ද:nerd: හයිඩ්‍රොලික්ද අරවද මේවද ඒවා :nerd:

    Eka uba training giyapu ungen ahala dena ganin
    Anika gihin sathiyak yaddi ubata kiyanna puluwan meka hodaida narakaida kiyala
    Uba dockyard giyoth masa 6k neme aurudu ganak igena ganna dewal ethana thiyrenawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමත් නෑ බං හැම මාසෙම මොකක හරි වැඩ..

    රෙපෙයාර් , සර්විස් හවසට රෑට සෙනසුරාද ඉරිදා එහෙම් කරන්නෙ නැද්ද:nerd:, අඩුම තරමේ කාටහරි ඇවිත් බලන් ඉන්නවත් වැඩ වෙන හැටි :nerd:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හැමදාම එහෙමට ලොකු වැඩත් නැතුව ඇති නේ.
    මූව පේන්නෙත් නැති වෙයි ඊට පස්සේ

    වැඩ තියෙනවා කට්ටිය ඉතින් ඔයිල් පාරක් අල්ලං යන්න හරි එනවා ඔතෙන්ට..
    වාහන සේරම හෝදන්නේ ඔතනින්..
    මං ගවා වාහන හෝදන් යනවා ඔකෙන්..
    ඉන්ජල ඌස් කරන කැබ්, තොටුපලවල් වල ටිපර්, ලොරි,සේරම එනවා ඉතින්..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    රෙපෙයාර් , සර්විස් හවසට රෑට සෙනසුරාද ඉරිදා එහෙම් කරන්නෙ නැද්ද:nerd:, අඩුම තරමේ කාටහරි ඇවිත් බලන් ඉන්නවත් වැඩ වෙන හැටි :nerd:

    Balan idala wedak ne bola majan tikkak gagena weda karapan
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රෙපෙයාර් , සර්විස් හවසට රෑට සෙනසුරාද ඉරිදා එහෙම් කරන්නෙ නැද්ද:nerd:, අඩුම තරමේ කාටහරි ඇවිත් බලන් ඉන්නවත් වැඩ වෙන හැටි :nerd:

    හදිසි රෙපෙයාර් රෑ යනවා..
    සෙනසුරාදා ෆුල් ඩේ වැඩ මෙහේ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Eka uba training giyapu ungen ahala dena ganin
    Anika gihin sathiyak yaddi ubata kiyanna puluwan meka hodaida narakaida kiyala
    Uba dockyard giyoth masa 6k neme aurudu ganak igena ganna dewal ethana thiyrenawa

    ඩොක් යාඩ් උන්ගේ ඩිපාට්මන්ට් එකේ එකෙක්ටවත් සෙට් වෙලා නෑ මොකක් හරි හින්දා:nerd:

    slit වල උන් එහෙම කොහෙද යන්නෙ, උන්ටත් හියෙනවා නේද ට්‍රේනින්ග් ,

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dawasata 40mb- maseta 40x30 -1200mb data athin nam awlak na phone eken yanakota slow hinda epa wenawa

    මැශින් එකෙන් යද්දි ඔයිට වඩා ටිකක් යනවා ඇති,

    ෆොටෝ ත්‍රේඩ් බලන්නෙ නැත්නම් සදමෝල්gගේ වගේ ඒවා :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මැශින් එකෙන් යද්දි ඔයිට වඩා ටිකක් යනවා ඇති,

    ෆොටෝ ත්‍රේඩ් බලන්නෙ නැත්නම් සදමෝල්gගේ වගේ ඒවා :baffled:

    eha gedara ekage 4g wifi eke download speed dakkama duka hithenawa :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eha gedara ekage 4g wifi eke download speed dakkama duka hithenawa :(

    මට ස්පීඩ් එක අවම 4mbps තිබ්බත් ඇති, පින්ග් එක අඩුනම්, බෆර් වෙන්නෙ නැතිනම්, ඒකයි slt එකේ ඒකට මම කැමති , , ඩේට තියෙනවානම් :yes:, ස්පීඩ් එක එච්චර කන්ඩයෑ