~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Anthima masa 3 norochchole
    Kedenawa eka peththak anith pethta hadanawa itin igena ganna ewa one tharam;)

    එහෙමනම් එලනේ, මන් හිතුවේ බෙදාහැරීම් මද්‍යස්තානෙක වත් ඉන්න ඇති කියලා,

    මට කවුරු හරිම් ඒ ලගකදි කීව ලන්කාවේ පවර් ස්ටේශන් හදන්න උගන්නන්නේ නෑ කියලා කතාවක්,:nerd::confused:
    ඒ හින්දාලු පිටරටින් ඔක්කෝම ඉන්ජිනියර්ස්ලා ගන්නෙ කියලා , ඉන්ජිනියර් කෙනෙක්මද කොහෙද කීවෙ:nerd::confused:

    නොරෙච්චෝලෙ හිටියේ ඒක හදන කාලෙ නේද :confused:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    :yes:
    Ugannane nethi eka neme bn mehe technology eka nethikama
    Anika owata loan dunnama godak welawata construction eka unge rate company ekakata denna thama agreement gahanne
    Norochchole ehemai une
    Yako athuganna gena idalath made in china:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes:
    Ugannane nethi eka neme bn mehe technology eka nethikama
    Anika owata loan dunnama godak welawata construction eka unge rate company ekakata denna thama agreement gahanne
    Norochchole ehemai une
    Yako athuganna gena idalath made in china:baffled:

    ඔව් නේ උන්ගේ ඇග්‍රීමට් තියෙනවාලුනේ,

    දැන් ජපන්නුන්ට දෙන්නෙ නැද්ද, උන් නයවත් දෙන්නෙ නැතිවද :baffled:

    කුකුලේගග එකනම් ජපන්නුලු :nerd: උන්ගේ පට්ට පිලිවෙලයිලු වැඩ එහෙමත්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඔව් නේ උන්ගේ ඇග්‍රීමට් තියෙනවාලුනේ,

    දැන් ජපන්නුන්ට දෙන්නෙ නැද්ද, උන් නයවත් දෙන්නෙ නැතිවද :baffled:

    කුකුලේගග එකනම් ජපන්නුලු :nerd: උන්ගේ පට්ට පිලිවෙලයිලු වැඩ එහෙමත්

    Lankawe godak welawata wene ape aiyalata lebena comis eka mathane
    Japanunge weda quality and ganan wedi e nisa comis eka adui
    China weda qulity madi ganan adui unta wediyen ape aiyalata comis dnna puluwan