CEB dawasata 500k denawa
Mn itin dawas 30math weda eka maseka![]()

ceb එකේද හිටියේCEB dawasata 500k denawa
Mn itin dawas 30math weda eka maseka![]()

ceb එකේද හිටියේceb එකේද හිටියේ

Anthima masa 3 norochchole
Kedenawa eka peththak anith pethta hadanawa itin igena ganna ewa one tharam![]()




එහෙමනම් එලනේ, මන් හිතුවේ බෙදාහැරීම් මද්යස්තානෙක වත් ඉන්න ඇති කියලා,
මට කවුරු හරිම් ඒ ලගකදි කීව ලන්කාවේ පවර් ස්ටේශන් හදන්න උගන්නන්නේ නෑ කියලා කතාවක්,
ඒ හින්දාලු පිටරටින් ඔක්කෝම ඉන්ජිනියර්ස්ලා ගන්නෙ කියලා , ඉන්ජිනියර් කෙනෙක්මද කොහෙද කීවෙ
නොරෙච්චෝලෙ හිටියේ ඒක හදන කාලෙ නේද![]()


Ugannane nethi eka neme bn mehe technology eka nethikama
Anika owata loan dunnama godak welawata construction eka unge rate company ekakata denna thama agreement gahanne
Norochchole ehemai une
Yako athuganna gena idalath made in china![]()

උන්ගේ පට්ට පිලිවෙලයිලු වැඩ එහෙමත් අනිද්දා ඔපීසියට එන්ඩලු
ඔව් නේ උන්ගේ ඇග්රීමට් තියෙනවාලුනේ,
දැන් ජපන්නුන්ට දෙන්නෙ නැද්ද, උන් නයවත් දෙන්නෙ නැතිවද
කුකුලේගග එකනම් ජපන්නුලුඋන්ගේ පට්ට පිලිවෙලයිලු වැඩ එහෙමත්
moko bola tag eka gatte salli dila