~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක්කෝ කොටා හැදෙයි
    නැත්තන් රතුව කොටා වගේ වෙයි
    රතුවත් කොටා වගේ වෙලා පවුලත් කඩාකප්පල් කරගෙන බිස්නස් එකත් බංකොලොත් කරගන්න වැඩක් වෙයිද දන්නේ නෑ :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රතුවත් කොටා වගේ වෙලා පවුලත් කඩාකප්පල් කරගෙන බිස්නස් එකත් බංකොලොත් කරගන්න වැඩක් වෙයිද දන්නේ නෑ :D

    අපරාදේ ටෙස්ලා එක
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    උබ නොරොච්චෝලෙ මොකෝ කෙරුවේ එතකොට :confused:,

    කලින් හිටියේ මොකේද

    Majan nagena weda karanna nm dunne ne bn risky wedi kiyala anika chinnu hitiye godak
    Hebei yanna puluwan hema assakama gihilla balagaththa thiyena dewal system repair karana ewa
    Ara chimini bateta witharai ringaganna beri une boiler ekatath bessa eka dawask;)
    Palaweni eka Nikini automation:D
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සෙව්වන්දියකට පෙම් බැන්දා
    ආශා දහසක් රස වින්දා:baffled:
    කටු අග කටු මත කටුක බව දැනී
    හදවත පාරයි වේදනා

     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    සෙව්වන්දියකට පෙම් බැන්දා
    ආශා දහසක් රස වින්දා:baffled:
    කටු අග කටු මත කටුක බව දැනී
    හදවත පාරයි වේදනා


    ubata man kiwwa sewwandi nam hariyanne na kiyala.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ubata man kiwwa sewwandi nam hariyanne na kiyala.

    :P
    ඔව් බං සෙව්වන්දි මාව කෑව...එකෙක් සෙව්වන්දි කියන නමේ තේරුම අහල තිබුන හොයල කියපන්