~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අය එකෙක් හරි රෝස බෝලේ දිහා බැලුවොත් බලාගනින් මන් කරන දේ:P:P

    අර උපුලගේ තඩි ඇහැ ඉල්ලනවා තොගේ රෝසලිනා දිහා බලන් ඉන්ඩ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර උපුලගේ තඩි ඇහැ ඉල්ලනවා තොගේ රෝසලිනා දිහා බලන් ඉන්ඩ
    avatar182056_9.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ දැන්ද ඕක දැක්කේ මිනිහෝ

    දැන් නේ මිනිහෝ දැක්කේ..
    තෝද මේ කඩාකප්පල් කාරයා..
    මේ බොරුකාරයන්ට අහුවෙන්න එපා..
    ගෝල්ඩන් ටැගම ගන්න..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    uba sellam karanwada?:rolleyes:

    ජිම් යන්නේ නෑ බන්.
    ඉස්සර නම් ගියා
    දැන් වෙලා නැත.
    හෝම් ජිම් එකක්වත් ගන්ඩ කියල ඉන්නේ ගෙදර ඉදන් වත් කරන්ඩ