~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කුරහන් යායේ සඳ උතුරා එන
සිතට දුකක් ගලනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුඹට ඇසේවා සුදු නෑනේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොදවී ගිහින් මේ සිත බිදී
ඇයි හැරගියේ මගෙ ආදරේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වුදා දුක්වේවී අම්මා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සොඳුරිය
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන
රැක ගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ළඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රූබියා කතරේ පා සළකුණු නොතියා
නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා.. අමීෂා..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඇගිලි තුඩු තදකර මගෙ නලලේ
සිභින සියුමැලි නුබෙ දෙතොලතරේ
ගැඹුරු හද කැලඹුව ඔය කදුලේ
රහස නොහැගේ මගෙම ළදුනේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මලට බඹරෙකු සේ
සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
තුන්බිය පැමිණ තුන්කල් දුටුව සිහින දැන
රන්ගිරි මුදුණ රන් මාලිගය ගිනි තියන
රන්වන් දෙ‍දල දන්දෙනු බැරිව දෙදණ ඇන
නුඹ තනියෙන් ද මගෙ ඇත් රජුනෙ අද මෙතැන