කුරහන් යායේ සඳ උතුරා එන සිතට දුකක් ගලනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී නුඹට ඇසේවා සුදු නෑනේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,301 කුරහන් යායේ සඳ උතුරා එන සිතට දුකක් ගලනා වේලේ රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී නුඹට ඇසේවා සුදු නෑනේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,302 ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොදවී ගිහින් මේ සිත බිදී ඇයි හැරගියේ මගෙ ආදරේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,303 පුතුනේ අකුරට යන්න පමාවී ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වුදා දුක්වේවී අම්මා
පුතුනේ අකුරට යන්න පමාවී ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වුදා දුක්වේවී අම්මා
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,304 සොඳුරිය කාලය කෙතරම් නපුරු ද දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන රැක ගත් ආලය උදුරා ගෙන ගිය කාලය කෙතරම් නපුරු ද සොඳුරිය
සොඳුරිය කාලය කෙතරම් නපුරු ද දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන රැක ගත් ආලය උදුරා ගෙන ගිය කාලය කෙතරම් නපුරු ද සොඳුරිය
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,305 කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ළඟ ඉකි බිදිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ළඟ ඉකි බිදිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,306 රූබියා කතරේ පා සළකුණු නොතියා නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා මං එනතුරු අද්දර අල්තාරේ ඉන්නවද බලා.. අමීෂා..
රූබියා කතරේ පා සළකුණු නොතියා නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා මං එනතුරු අද්දර අල්තාරේ ඉන්නවද බලා.. අමීෂා..
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,307 ඇගිලි තුඩු තදකර මගෙ නලලේ සිභින සියුමැලි නුබෙ දෙතොලතරේ ගැඹුරු හද කැලඹුව ඔය කදුලේ රහස නොහැගේ මගෙම ළදුනේ
ඇගිලි තුඩු තදකර මගෙ නලලේ සිභින සියුමැලි නුබෙ දෙතොලතරේ ගැඹුරු හද කැලඹුව ඔය කදුලේ රහස නොහැගේ මගෙම ළදුනේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,308 මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun May 18, 2017 #2,309 උබ වැරදි ත්රෙඩ් එකේ පෝස්ට් කරන්නේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,310 තුන්බිය පැමිණ තුන්කල් දුටුව සිහින දැන රන්ගිරි මුදුණ රන් මාලිගය ගිනි තියන රන්වන් දෙදල දන්දෙනු බැරිව දෙදණ ඇන නුඹ තනියෙන් ද මගෙ ඇත් රජුනෙ අද මෙතැන
තුන්බිය පැමිණ තුන්කල් දුටුව සිහින දැන රන්ගිරි මුදුණ රන් මාලිගය ගිනි තියන රන්වන් දෙදල දන්දෙනු බැරිව දෙදණ ඇන නුඹ තනියෙන් ද මගෙ ඇත් රජුනෙ අද මෙතැන
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,311 Dilzzzz said: උබ වැරදි ත්රෙඩ් එකේ පෝස්ට් කරන්නේ Click to expand... huta danui dakke
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun May 18, 2017 #2,312 ~Archer~ said: huta danui dakke Click to expand...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,313 Dilzzzz said: Click to expand... meke inne natuwa waren sindu kiyanna
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun May 18, 2017 #2,314 ~Archer~ said: meke inne natuwa waren sindu kiyanna Click to expand... එකේ එක දිගට දාන්ඩ එපා යකෝ. ඔච්චර සින්දු උබේ හිතට එනවද මේ වෙලාවේ
~Archer~ said: meke inne natuwa waren sindu kiyanna Click to expand... එකේ එක දිගට දාන්ඩ එපා යකෝ. ඔච්චර සින්දු උබේ හිතට එනවද මේ වෙලාවේ
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,315 Dilzzzz said: එකේ එක දිගට දාන්ඩ එපා යකෝ. ඔච්චර සින්දු උබේ හිතට එනවද මේ වෙලාවේ Click to expand... kammali ban
Dilzzzz said: එකේ එක දිගට දාන්ඩ එපා යකෝ. ඔච්චර සින්දු උබේ හිතට එනවද මේ වෙලාවේ Click to expand... kammali ban
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun May 18, 2017 #2,316 ~Archer~ said: kammali ban Click to expand... මම ෆ්ලෑෂ් බලනව
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,317 Dilzzzz said: මම ෆ්ලෑෂ් බලනව Click to expand... flash okkoma baluwa ban apu ekath cha wenawa enna enna uba kiyada balanne
Dilzzzz said: මම ෆ්ලෑෂ් බලනව Click to expand... flash okkoma baluwa ban apu ekath cha wenawa enna enna uba kiyada balanne
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun May 18, 2017 #2,318 ~Archer~ said: flash okkoma baluwa ban apu ekath cha wenawa enna enna uba kiyada balanne Click to expand... ඊයේ එක
~Archer~ said: flash okkoma baluwa ban apu ekath cha wenawa enna enna uba kiyada balanne Click to expand... ඊයේ එක
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 18, 2017 #2,320 Dilzzzz said: ඊයේ එක Click to expand... wikarayak ban u uge passenmayanawa