පලයන් කොටෝ!!මු දන්න එකානේඒ මොකද හෙට වරෙං මාව හම්බවෙන්න..
උඹ කෑම ගන්න තැනක් සෙට් කරගනිං මම පඩියට අමතරව උඹට කෑම වියදම දෙන්නං..
හොර බොරු නැතුව වැඩේ කරන්න ඕනේ හැබැයි..

ඒ මොකද හෙට වරෙං මාව හම්බවෙන්න..
උඹ කෑම ගන්න තැනක් සෙට් කරගනිං මම පඩියට අමතරව උඹට කෑම වියදම දෙන්නං..
හොර බොරු නැතුව වැඩේ කරන්න ඕනේ හැබැයි..
padi prasnayak neme tiyenne ayye.thanks udaw karanna haduwata ,balamu thwa tiksk
ඇයි මිනිහෝ යන්නේ නැත්තේ?
රතුව කෑම සල්ලිත් දෙන්නම් කිවුවනේ
ඒ මූසලයට බෑලු
දැන් මදැයි මිනිහෝ ආවා..
උගේ කැමැත්තනේ
දන්න අදුරන එකෙක්වත් නෑනේ ඕකට සෙට් කරන්ඩ
අඩේ එහෙම කරන්ඩ එපා ඉතින්. ඉදල හිටලා හරි ඇවිත් යන්ඩ එන්ඩ
ලබන සදුදා වෙද්දි කොහොමත් එකෙක්ව ගන්නවා මිනිහෝ..
ඊටපස්සේ ඔය වේකන්සිය නෑ ඉතිං
එලකිරි එනවා මේ නූලට එන්නේ නෑ මිනිහෝ..
රෑට ටැග් දෙක රිලීස් කරනවා ගනින් මිනිහෝ ඕනෙනං ..