~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Me sare illuwoth eliye thama inna wenne....dennama hoda na chande:cool::cool:

    මම ඔයාට දෙනවා කාන්තා අභිවෘද්ධිය වගේ වැඩ නැති ඇමති පට්ටමක්....
    ඔයාට තියෙන්නේ කාන්තා මනාප ගොඩ වැඩිකරගන්න එක.... සයෝටත් ඔය මොකක් හරි සංස්ථාවක සභාපති පට්ටමක් දෙනවා... එතකොට ඉතිං කාන්තා මනාප මට... ෂුවර්ම තමයි.... :yes:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Eka thama appa karannama bari...mata kauda chande denne...ehema neme sayo ta eka denna..mata oya upadeshana thanathurak dennako....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :baffled::baffled::baffled:
    yako oita wada labai mangala sewayak patan ganin
    api wage thanikada kollonta goda yanna :P

    තනිකඩ උඹල මේකෙන් කෙල්ලක් අරන් ගොඩ යන්න හිතනවා නම් ඒක විහිලුවක්...
    ඔන්න වලට යන්න නම් පුලුවන් වෙයි.... අන්තිම දරුණු කාන්තා පරපුරක් මේක රන් කරන්නේ.... :yes:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තනිකඩ උඹල මේකෙන් කෙල්ලක් අරන් ගොඩ යන්න හිතනවා නම් ඒක විහිලුවක්...
    ඔන්න වලට යන්න නම් පුලුවන් වෙයි.... අන්තිම දරුණු කාන්තා පරපුරක් මේක රන් කරන්නේ.... :yes:

    :shocked::shocked::shocked::angry::angry::angry::angry::shocked::shocked: