හෙලවෙන්න එපා ඔහොම හිටපන් ඉලක්කේ ගන්න අමාරුයි
හෙලවෙන්න එපා ඔහොම හිටපන් ඉලක්කේ ගන්න අමාරුයි

ඕකේ ඔය පේජ් එකේ ඉදල කියවගෙන යමන්කෝ
Man oka kalin kiyawa thiyenawa wge mathakai..
රෙඩා මාර ටෝක් දීල තියෙන්නේ එකේ බිස්නස් ගැන
අන්තිමට මුගේ කම්පනියක් එක්ස්පොස් උනා

mokkakda bn eka![]()
mara scene ekakne ban![]()

පිස්සු යකෙක් බන්.
ඔහොම විස්තර දෙනවද මේ කොහෙවත් යන දන්නේ නැති උන්ට
එකෙක් මේ දේවාලයට අතක් තියන්න එන්න එපා.. මගේ මළ කඳ උඩින් තමයි ඒක කරන්න වෙන්නේ.... දෙයියෝ අපිට අපි දෙයියොට....

කවුද දන්නෑ ස්පා එකක් දාමු කීවේ, පිස්සු යකෙක් බන්.
ඔහොම විස්තර දෙනවද මේ කොහෙවත් යන දන්නේ නැති උන්ට

එකෙක් මේ දේවාලයට අතක් තියන්න එන්න එපා.. මගේ මළ කඳ උඩින් තමයි ඒක කරන්න වෙන්නේ.... දෙයියෝ අපිට අපි දෙයියොට....

මට තාම කියවන්න බැරි වුනා,
ඒත් බිස්නස් කාරයෙක් හින්දා ඕව දැනගත්තයි කියලා අවුලක් නෑනෙ,