~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන්.
    ඉල්ලන් ටින්කිරි ගාගෙන.
    මු කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ හින්ද ලොකු ඉෆෙක්ට් එකක් නෑ
    පිස්සු බන් මුට, මූ බදු ගෙවන්නේ නැති සීන් එකක් එහෙමත් තිබ්බ මම දැක්ක, හරි එකෙක් මේකේ ඉඳල ඕක දැනගෙන වැඩක් සෙට් කරොත් ඉවරයි නෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිස්සු බන් මුට, මූ බදු ගෙවන්නේ නැති සීන් එකක් එහෙමත් තිබ්බ මම දැක්ක, හරි එකෙක් මේකේ ඉඳල ඕක දැනගෙන වැඩක් සෙට් කරොත් ඉවරයි නෙ.

    අන්න ඒ වගේ ලොකු කෙලවීමක්නම් වෙන්න පුලුවන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රතුවගෙ පරණ ත්‍රෙඩ් බලපං :P අනේ උඹලත්

    සිරාවට ඒවෙ තියෙන්නෙ මොකද්ද කියපන්කෝ, මට තාම කියවන්න බැර්වුනා, පොර පල්සරයක් ගැන් ත්‍රේඩ් එකක් දැම්මානම් මතකයි
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    එහෙනං ඌ කිවුව විස්තර හැටියට උබ රතු මාමව අදුරගන්න ඕන මීට ගොඩක් කාලෙකට කලින්නෙ :P

    u kiwwa magul serama boru ban ane ubalath :P
    mama u gena sakayak thibuna mama utama kiwwa dawasak :P