~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ මගේ හැටි බන්,
    බොරු සෝබන ඕනේ නෑ
    නොතෙමි තුන් හතර දෙනෙක් දාගෙන යන්ඩ මරුටියක් තිබුනත් ඇති
    හැබැයි ඔටෝ වෙන්ඩ ඕනේ :rofl::rofl::rofl:

    ඔටෝ මරුටි:rofl::rofl:අපෙත් තිබ්බනේ මරුටියක් :D හැබැයි කිසි කරදරයක් දුන්නෑ :yes:
    , බොරු සෝබන වෙන්නෙ කෝමද
     
    ඒ මගේ හැටි බන්,
    බොරු සෝබන ඕනේ නෑ
    නොතෙමි තුන් හතර දෙනෙක් දාගෙන යන්ඩ මරුටියක් තිබුනත් ඇති
    හැබැයි ඔටෝ වෙන්ඩ ඕනේ :rofl::rofl::rofl:

    සේම් හියර්.. ඔටෝ නැතුව රෙඩ් ලයිට් වල පරක්කු වෙන්න බෑ :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔටෝ මරුටි:rofl::rofl:අපෙත් තිබ්බනේ මරුටියක් :D හැබැයි කිසි කරදරයක් දුන්නෑ :yes:
    , බොරු සෝබන වෙන්නෙ කෝමද

    මොන වන්ඩියක් හරි ඔටෝ වෙන්ඩ ඕනේ.
    නිකන් බොරුවට ප්‍රාඩෝ, බෙන්ස්, BMW ඒවා වැඩක් නෑ
    ආසයි. ඒත් අවශ්‍ය නෑ
     
    ශිපින්ග් වලට බර ගානක් යනවා බන්
    එක නිසා ඩිරෙක්ට් ගන්න එක ලාබයි.
    මටත් ශිපින්ග් වලටයි ලොකු ගානක් ගියේ
    උඹට කීයක් ගියාද .. ටච් එක නම් හෙණ අඩුවට තියනවා බං
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොන වන්ඩියක් හරි ඔටෝ වෙන්ඩ ඕනේ.
    නිකන් බොරුවට ප්‍රාඩෝ, බෙන්ස්, BMW ඒවා වැඩක් නෑ
    ආසයි. ඒත් අවශ්‍ය නෑ

    ඔය තුනටම මම ආස නැ :baffled::baffled:

    වාහනයක් දැනට තියෙනවාද
     

    සුද්දෝ සිම්පල් අර ශර්මා කියපු කතාව ඇත්ත. උන් ඕන බිමක වාඩි වෙනවා.. ඕන කුණු ගොඩකින් කනවා.. හැබැයි ඌ කියන විදිහට කෙල්ලෝ දුඹුරු හම තියන කොල්ලොන්ට දෙන්න එන්නෑ,. ඒසියන් කෙල්ලෝ නම් අනිවා සුදු කොල්ලොන්ගෙ පස්සෙන් යනවා..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය තුනටම මම ආස නැ :baffled::baffled:

    වාහනයක් දැනට තියෙනවාද

    ගෙදර වෑන් එකක් තියනව.
    මෙහෙ එකක් ගන්ඩ ඉන්නේ.
    පාරවල් ටිකක් හුරු වෙනකන් ඉන්නේ