ඒ මගේ හැටි බන්,
බොරු සෝබන ඕනේ නෑ
නොතෙමි තුන් හතර දෙනෙක් දාගෙන යන්ඩ මරුටියක් තිබුනත් ඇති
හැබැයි ඔටෝ වෙන්ඩ ඕනේ![]()
ඔටෝ මරුටි

අපෙත් තිබ්බනේ මරුටියක්
හැබැයි කිසි කරදරයක් දුන්නෑ 
, බොරු සෝබන වෙන්නෙ කෝමද
ඒ මගේ හැටි බන්,
බොරු සෝබන ඕනේ නෑ
නොතෙමි තුන් හතර දෙනෙක් දාගෙන යන්ඩ මරුටියක් තිබුනත් ඇති
හැබැයි ඔටෝ වෙන්ඩ ඕනේ![]()

අපෙත් තිබ්බනේ මරුටියක්
හැබැයි කිසි කරදරයක් දුන්නෑ 
thread eke dapu post gana balanne kohomada?
ඒ මගේ හැටි බන්,
බොරු සෝබන ඕනේ නෑ
නොතෙමි තුන් හතර දෙනෙක් දාගෙන යන්ඩ මරුටියක් තිබුනත් ඇති
හැබැයි ඔටෝ වෙන්ඩ ඕනේ![]()

thread eke dapu post gana balanne kohomada?
ඔටෝ මරුටිඅපෙත් තිබ්බනේ මරුටියක්
හැබැයි කිසි කරදරයක් දුන්නෑ
, බොරු සෝබන වෙන්නෙ කෝමද
උඹට කීයක් ගියාද .. ටච් එක නම් හෙණ අඩුවට තියනවා බංශිපින්ග් වලට බර ගානක් යනවා බන්
එක නිසා ඩිරෙක්ට් ගන්න එක ලාබයි.
මටත් ශිපින්ග් වලටයි ලොකු ගානක් ගියේ
සේම් හියර්.. ඔටෝ නැතුව රෙඩ් ලයිට් වල පරක්කු වෙන්න බෑ![]()
උඹට කීයක් ගියාද .. ටච් එක නම් හෙණ අඩුවට තියනවා බං


මොන වන්ඩියක් හරි ඔටෝ වෙන්ඩ ඕනේ.
නිකන් බොරුවට ප්‍රාඩෝ, බෙන්ස්, BMW ඒවා වැඩක් නෑ
ආසයි. ඒත් අවශ්‍ය නෑ


ආපෝ..
ගියර් මාරු කර කර යන එක තරම් පෙන්ඩ බැරි දෙයක් නෑ







ඒ තරම් ආතල් එකක් මට නැත ඔය තුනටම මම ආස නැ
වාහනයක් දැනට තියෙනවාද
ටච් නේන්නම් බොල ඔක්කොම
මට 23ක් වගේ ගියා බන් ගෙදරටම එන්ඩ

user cp එකේ ත්‍රේඩ් එක ඉස්සරහා පෝස්ට් ගාන තියෙන්නෙ, ඒක උඩ ක්ලික් කරපන්
ela2006 සෙකන්ඩ් හෑන්ඩ්
තේරුන් නෑ![]()