කොට කොටා යෑම නෙවෙයි බං. 70ට යද්දි සමහර උන් හෝන් ගහනවා ඉඩ ඉල්ලලා ඒ උනාට ඊට පස්සෙ කොටනවා. එතකොට තමයි එපා වෙන්නෙ. අනික සමහර ඒවට වංගු ගද්දි 30ට විතර slow කරන්න එපැයි






මොකද්දගන්න ඉන්නෙ
ඔව්, අවුට්ලෑන්ඩර් එක මෙහේ කිසිම අටිනාකමක් නෑ මුදලේ හැටියට, 1.4ක් විතර වෙනවා, හයිබ්රිඩ් එක
cc ගාන ඇහුවේ

outlander එක සුපිරි බං.කොහෙද දැන් ගන්නෙ ඉස්සරට වඩා 60ක් විතර වැඩි උනානෙ
දැනට අදහස තියෙන්නේ එලන්ට්රා එකක් හරි කැම්රි එකක් හරි
දැනට අදහස තියෙන්නේ එලන්ට්රා එකක් හරි කැම්රි එකක් හරි

Hi...dan moko wenne....
කැම්රිය ගනින්.මෙහෙනම් පට්ට මාර්කට්.. ටිකක් දිගයි පාර්ක් කරන්න ගියාම වාතයි හැබැයි
1.6 ද කොහේ
යකෝ මං යනකොට(ටැක්ස් වැඩි වෙන්න කලින්) 70- 80 වටත් තිබුණා
අවුට් ලැන්ඩරයකට ටැක්ස් කොච්චර විතර වෙයිද ලංකාවට දැම්මොත්






කැම්රිය ගනින්.මෙහෙනම් පට්ට මාර්කට්.. ටිකක් දිගයි පාර්ක් කරන්න ගියාම වාතයි හැබැයි

වාහන වමෙන්. එළවීම දකුණෙන් මිනිස්සුත් වමෙන්
ඔහාට එන්නෙ කොහේ හදන කැම්රියද, ජපන්ද, තායිලන්ඩ් ද, ඇමරිකන්ද![]()