~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොට කොටා යෑම නෙවෙයි බං. 70ට යද්දි සමහර උන් හෝන් ගහනවා ඉඩ ඉල්ලලා ඒ උනාට ඊට පස්සෙ කොටනවා. එතකොට තමයි එපා වෙන්නෙ. අනික සමහර ඒවට වංගු ගද්දි 30ට විතර slow කරන්න එපැයි

    මමනම් වන්ගු වලදී 60ටම තමා, :yes::yes:

    මමනම් හදිස්සි කාරයෙක් ඉන්නවානම් ඉඩ දෙනවා ඕන එකක් කරගන්න,

    ඉන්දියන් ඒවා විතරක් නෙමේ බන් එහෙම කරන්නෙ, ජපන් අලුත් වාහන එහෙම අපේ වගේ එකක් දැක්කාම පස්සෙන් යන්න ලැජ්ජාවට ඉස්සර කරනවා, ඒත් යන්නෙ නෑ, :cool::cool::yes::yes:
     
    ඔව්, අවුට්ලෑන්ඩර් එක මෙහේ කිසිම අටිනාකමක් නෑ මුදලේ හැටියට, 1.4ක් විතර වෙනවා, හයිබ්‍රිඩ් එක :eek::eek:

    :oo:cc ගාන ඇහුවේ

    1.6 ද කොහේ

    යකෝ මං යනකොට(ටැක්ස් වැඩි වෙන්න කලින්) 70- 80 වටත් තිබුණා:eek:
    අවුට් ලැන්ඩරයකට ටැක්ස් කොච්චර විතර වෙයිද ලංකාවට දැම්මොත්

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    outlander එක සුපිරි බං.කොහෙද දැන් ගන්නෙ ඉස්සරට වඩා 60ක් විතර වැඩි උනානෙ

    මන් කීවේ ලන්කාවේ මිලේ හැටියට කිසි වටිනාකමක් නෑ

    wවh්ග්3න්ෆ්ඩ්ජ්ජ්ර් රවියට උව්ව්ජ්ව්ර්ජුව් cc ගානට හොදටම ටැක්ස් වැඩි කලානෙ,
     
    දැනට අදහස තියෙන්නේ එලන්ට්‍රා එකක් හරි කැම්රි එකක් හරි

    කැම්රිය ගනින්.මෙහෙනම් පට්ට මාර්කට්.. ටිකක් දිගයි පාර්ක් කරන්න ගියාම වාතයි හැබැයි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කැම්රිය ගනින්.මෙහෙනම් පට්ට මාර්කට්.. ටිකක් දිගයි පාර්ක් කරන්න ගියාම වාතයි හැබැයි

    ඔව් බන් දිගයි පළලයි දෙකම වැඩි
    බලන්ඩ ඕනේ තව ටිකක්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1.6 ද කොහේ

    යකෝ මං යනකොට(ටැක්ස් වැඩි වෙන්න කලින්) 70- 80 වටත් තිබුණා:eek:
    අවුට් ලැන්ඩරයකට ටැක්ස් කොච්චර විතර වෙයිද ලංකාවට දැම්මොත්


    1.6 ද කොහේ :eek::eek::baffled::baffled:


    කෝටියක්ම ටැක්ස් වෙන්න ඕන :eek::eek: