~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මටසිරි..:D

    සාමාජික ගාස්තු ගන්න දහදාහයි පුජාවට්ටිය හත්සිය පනහයි මල් මාලේ දෙසිය පනහයි දේවාලේට ආධාර පන්සීයයි...

    හුටා ආයෙත් අමතක උනා :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සාමාජික ගාස්තු ගන්න දහදාහයි පුජාවට්ටිය හත්සිය පනහයි මල් මාලේ දෙසිය පනහයි දේවාලේට ආධාර පන්සීයයි...

    හුටා ආයෙත් අමතක උනා :(

    උබ ළමයින්ගේ දෑවැදිත් එකතු කරනවද දැන් මේකෙන් :angry::angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ ළමයින්ගේ දෑවැදිත් එකතු කරනවද දැන් මේකෙන් :angry::angry::angry:
    ඒකනේ බන් ගෙදර හදල ඉවරවුනාට පස්සේ මතක් උනේ කෙල්ලෙක් හම්බුනොත් ඒකිට දෑවැද්දට දෙන්න කීයක්වත් ඕනේ නේද කියල :(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සාමාජික ගාස්තු ගන්න දහදාහයි පුජාවට්ටිය හත්සිය පනහයි මල් මාලේ දෙසිය පනහයි දේවාලේට ආධාර පන්සීයයි...

    හුටා අමතක උනා මම භාණ්ඩාගාරික කමෙන් අස් උනා නෙ. :(


    පුරුද්ද අත්හරින්න බෑ නෙහ්... :(
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    sri_keli.jpg


    ucp_history_vol1_number2_02.jpg

    muta me wage punishment denna one
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම පොරොන්දු වුණානේ දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය රකිනවා කියලා...
    ඉතිං මම ජපන් රජයත් එක්ක සාකච්චා කරල තමයි මේ උතුම් වැඬේ පටන් ගත්තේ...
    ඊර්ෂ්‍යාකාරයෝ කියන කතා ගණං ගන්නේ නෑ.... :)


    hell-buddhism-japan-and-china-24-638.jpg

    ehenam ithin me widihata thamai punish karanna one