~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දුර තමයි අවුල
    හොලිඩේ බන්ග්ලෝ එකකට ඉඩමක් ගන්ඩ නැති වෙයිද?

    aluthin tourist hotel complex ekak gehuwa waterfall ekai,river ekai lan karala. Poddak try kara nam puluwan.anduwa akkara 600k sukarayekta wikunala kiyala aranchiyak nam thiyenawa
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මක්කැයි හිතේ අවුල :oo:

    කොල්ල මොකෝ අවුල?
    පුළුවන් දෙයක් නම් කියපන් හිත නිදහස් වෙන්ඩ හරි.
    පුළුවන් උදවුවක් තියනවනම් කරන්නම්

    thnx kollane.me parana kella (hachiza)podi awulak damma kollo.mahansi wela awit 4n on kala gaman eka dakke :(.heta meka hariyai kollane prashna amataka wennat ekka dammama nidagattama :)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    aluthin tourist hotel complex ekak gehuwa waterfall ekai,river ekai lan karala. Poddak try kara nam puluwan.anduwa akkara 600k sukarayekta wikunala kiyala aranchiyak nam thiyenawa

    නෙදකින්.
    පොඩි ඉඩමක් අරගෙන කන්දක් උඩ ලස්සනට රිසෝට් එකක් වගේ ගැහුවනම් මාරු බිස්නස් නේද බන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    thnx kollane.me parana kella (hachiza)podi awulak damma kollo.mahansi wela awit 4n on kala gaman eka dakke :(.heta meka hariyai kollane prashna amataka wennat ekka dammama nidagattama :)

    හචිසත් එක්ක ඇයි සම්බන්දකම් පවත්වන්නෙ ආය:oo::oo:

    pawatwan naa.eth eyata awulak awa gaman anuu kiyan enawane ban.kenek udawwak illuwama mata ba kiyanna ba.hamadama udawwa kelawara wenne mata patta awulak wela :confused: puduma pawak ban man karala tiyenne :(

    ඕයි ඔය පරණ කෝන්තර අමතක කරපන්.
    පුළුවන් තරම් ඒවලින් ඈත් වෙයන්.
    උදවු කරන්ඩ යන්ඩ එපා මචන්.

    අමාරුයි තමයි.
    ඒත් කරන්ඩ ට්‍රයි කරපන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වයිපරේ ඔහේ ඉන්ඩ කැමති නැද්ද :baffled::baffled:

    අකමැත්තක් නෑ
    හැබැයි ළමයි හදන්ඩ බැලූ මෙහෙ :baffled::baffled:
    එක නිසා බැදලා අවුරුදු දෙක තුනක් මෙහෙ ඉදල ලංකාවට එනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අකමැත්තක් නෑ
    හැබැයි ළමයි හදන්ඩ බැලූ මෙහෙ :baffled::baffled:
    එක නිසා බැදලා අවුරුදු දෙක තුනක් මෙහෙ ඉදල ලංකාවට එනවා

    බදින්නෙ ඊලග අවුරුද්දෙ නේද, එහෙනං දැන් මෙහෙන් ගෙවල් වල ගනං හොයලා වැඩක් නෑනෙ :nerd::nerd:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕයි ඔය පරණ කෝන්තර අමතක කරපන්.
    පුළුවන් තරම් ඒවලින් ඈත් වෙයන්.
    උදවු කරන්ඩ යන්ඩ එපා මචන්.

    අමාරුයි තමයි.
    ඒත් කරන්ඩ ට්‍රයි කරපන්

    balamu aiyandi .hama welema matama kela wena ekao hitagannama bari :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බදින්නෙ ඊලග අවුරුද්දෙ නේද, එහෙනං දැන් මෙහෙන් ගෙවල් වල ගනං හොයලා වැඩක් නෑනෙ :nerd::nerd:

    දැන්ම එකක් ගන්ඩ කියල බන් බැලුවේ, දැන්ම කියන්නේ දෙසැම්බර් වගේ තමයි :rofl::rofl::rofl:

    තව කල් යද්දී තව ගණන් යන එකනේ වෙන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන්ම එකක් ගන්ඩ කියල බන් බැලුවේ, දැන්ම කියන්නේ දෙසැම්බර් වගේ තමයි :rofl::rofl::rofl:

    තව කල් යද්දී තව ගණන් යන එකනේ වෙන්නේ

    අවුරුදු 2ක 3ක් රට ඉදලා එනකල් කවුද ඕකෙ ඉන්නෙ :confused::confused: