https://1337x.to/torrent/2216420/Th...-2017-KORSUB-HDRip-x264-STUTTERSHIT-HDSector/ඩවුන් කෙරුවේ කොහෙන්ද?
ලින්ක් එකක් දීපන්කො
hd rip ekkak thiyenne
meda aulda danne ne mn thama beluwe ne onna

https://1337x.to/torrent/2216420/Th...-2017-KORSUB-HDRip-x264-STUTTERSHIT-HDSector/ඩවුන් කෙරුවේ කොහෙන්ද?
ලින්ක් එකක් දීපන්කො

ශමින්ද මාමා කාර් එක ගැන කිව්වෙවත් නෑනෙ
මේ දවස් වල ගෙවල් හදනවා කියන්නේ පිස්සු හැදෙන වැඩක් බන්.තව ගෙයක් නැත්නම් ඕක විකුණනන් එපා
ගෙවල් නෑ බන්.
ඉඩමක් අරන් ගෙයක් හදනවද නැත්තන් හදපුම ගෙයක් ගන්නවද කියල බැලුවේ

deiyane kiyala idamak nm gaththa bnඅදහසක් දීපන්කො ඇස් කන් වහගෙන ඉන්නේ

ගෙවල් නෑ බන්.
ඉඩමක් අරන් ගෙයක් හදනවද නැත්තන් හදපුම ගෙයක් ගන්නවද කියල බැලුවේ
mokuth ne bn elementry balanna heduweආ අසහන 52.
මොකද වෙන්නේ

deiyane kiyala idamak nm gaththa bn
math me geyak hadanawada nedda kiyala kalpana karanne![]()

deiyane kiyala idamak nm gaththa bn
math me geyak hadanawada nedda kiyala kalpana karanne![]()
උඹම එකක් හදාගනින්.හදපුවා කොයි තත්වේ ඒවද දන්නේ නෑනේ.ගෙයක් ගන්නවනම් ඔය PR හම්බවෙලා රටයන එකෙක්ගෙන් වගේ ගනින්.

aiyo.man amadhyapa sangamene.mama president kukka secretarykollek nm dn vodka bonnath wenawa yako![]()
thama elementry tv series eka enawada?mokuth ne bn elementry balanna heduwe![]()
ඉඩමක් අරන් හදන්ඩ ගියොත් ඕවර් බජට් යනවා බන්.
මැක්ස් 75-80 ශේප් වෙන්ඩ බලන්නේ![]()
යකෝ ඉතින් ගෙයක් හදන්නේ නැතුව නිකන් ඉඩමේ පදිංචි වෙන්ඩද යන්නේ?![]()

යකෝ ඉතින් ගෙයක් හදන්නේ නැතුව නිකන් ඉඩමේ පදිංචි වෙන්ඩද යන්නේ?![]()