ekane nathnam geyak hadanna one nidahase inna puluwan paththaka.කොලබට ලග වෙන්ඩත් ඕනේ බන්.
නැත්තන් පාරෙමයි ජිවිතේ ගෙවෙන්නේ ට්‍රැෆික් වලට සෙට් උනාම.
ekane nathnam geyak hadanna one nidahase inna puluwan paththaka.කොලබට ලග වෙන්ඩත් ඕනේ බන්.
නැත්තන් පාරෙමයි ජිවිතේ ගෙවෙන්නේ ට්‍රැෆික් වලට සෙට් උනාම.
කොහෙද?අපේ පැත්තට වරෙන්.නිදහස් පලාත.කොලඹට ලේසියෙන්ම යන්න පුලුවන්
malabe nathuwa wena honda palathaka nam oya budget ekata honda geyak gahanna puluwan
ekane nathnam geyak hadanna one nidahase inna puluwan paththaka.


පානදුර
ගාලු පාරේ ට්‍රැෆික් නේද බන්.
උබට කොටුවේ ඉදන් කොච්චර වෙලාවකින් පානදුරේ ටව්න් එකට යන්ඩ පුලුවන්ද?
ඔෆිස් වෙලාවල් වල
1-1.5 hours
ගාලු පාරේ ට්‍රැෆික් තියෙන්නේ ගල්කිස්ස හරියට එනකම් විතරයි.එතනින් එහාට නෑ
හෝමාගම තවත් දුරයිද බන්?
හෝමගම තියෙන්නේ හයිලෙවල් රෝඩ් එකේනේ.ඒ පැත්ත ගැන දන්නේ නෑ බන්
මල වදයක් බන් මේ ගෙවල් හැදිල්ලනම්
උබලගේ පැත්තේ පර් එකක් කියක් වගේ වෙනවද?
සාමාන්‍යයෙන් 3-4ක් වගේ වෙනවා බන්.ඒත් සමහර වෙලාවට 2 කටත් යනව.අපේ එහා පැත්තේ ඉඩම ඌ 3.50ක් කිය කිය හිටියා.අන්තිමේදී එකපාරටම 2 ගානේ දීලා.ඔයවගේ ඒවා සෙට් වෙනවා.පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕනි
ඔව් බන්.ඒ වගේ චාන්ස් එකක් අවොත් නම් ගොඩ
ටිකක් ඉවසිමෙන් හොයනවා
උබට ආරංචියක් අවොත් පොඩ්ඩක් කියපන්කො මට හොදද
අනිවා කියන්නම්
munge boru aiya me podi ekage nama LP kiyana eka mun kiyanne ip kiyala.e nisa muta polislu
![]()

පොලිස්..
![]()


