~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොලබට ලග වෙන්ඩත් ඕනේ බන්.
    නැත්තන් පාරෙමයි ජිවිතේ ගෙවෙන්නේ ට්‍රැෆික් වලට සෙට් උනාම.
    ekane nathnam geyak hadanna one nidahase inna puluwan paththaka.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පානදුර

    ගාලු පාරේ ට්‍රැෆික් නේද බන්.
    උබට කොටුවේ ඉදන් කොච්චර වෙලාවකින් පානදුරේ ටව්න් එකට යන්ඩ පුලුවන්ද?
    ඔෆිස් වෙලාවල් වල
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගාලු පාරේ ට්‍රැෆික් නේද බන්.
    උබට කොටුවේ ඉදන් කොච්චර වෙලාවකින් පානදුරේ ටව්න් එකට යන්ඩ පුලුවන්ද?
    ඔෆිස් වෙලාවල් වල

    1-1.5 hours
    ගාලු පාරේ ට්‍රැෆික් තියෙන්නේ ගල්කිස්ස හරියට එනකම් විතරයි.එතනින් එහාට නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෝමගම තියෙන්නේ හයිලෙවල් රෝඩ් එකේනේ.ඒ පැත්ත ගැන දන්නේ නෑ බන්

    මල වදයක් බන් මේ ගෙවල් හැදිල්ලනම්
    උබලගේ පැත්තේ පර් එකක් කියක් වගේ වෙනවද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මල වදයක් බන් මේ ගෙවල් හැදිල්ලනම්
    උබලගේ පැත්තේ පර් එකක් කියක් වගේ වෙනවද?

    සාමාන්‍යයෙන් 3-4ක් වගේ වෙනවා බන්.ඒත් සමහර වෙලාවට 2 කටත් යනව.අපේ එහා පැත්තේ ඉඩම ඌ 3.50ක් කිය කිය හිටියා.අන්තිමේදී එකපාරටම 2 ගානේ දීලා.ඔයවගේ ඒවා සෙට් වෙනවා.පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕනි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සාමාන්‍යයෙන් 3-4ක් වගේ වෙනවා බන්.ඒත් සමහර වෙලාවට 2 කටත් යනව.අපේ එහා පැත්තේ ඉඩම ඌ 3.50ක් කිය කිය හිටියා.අන්තිමේදී එකපාරටම 2 ගානේ දීලා.ඔයවගේ ඒවා සෙට් වෙනවා.පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕනි

    ඔව් බන්.ඒ වගේ චාන්ස් එකක් අවොත් නම් ගොඩ
    ටිකක් ඉවසිමෙන් හොයනවා
    උබට ආරංචියක් අවොත් පොඩ්ඩක් කියපන්කො මට හොදද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනිවා කියන්නම්

    කොහොමත් සල්ලි සෙට් වෙන්ඩත් තව මාස තුන හතරක් යනවා
    ඒ අතර ඇඩ්වාන්ස් එකක් හරි ගෙවල තියන්ඩ පුළුවන් සෙට් උනොත්