~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හයියූ...සංසාරෙ.....දැන් හිතෙනව මැරුනනම් හොදයි කියල... මම යනව ලිදේ පනින්න

    :baffled:

    පිස්සුද...
    තවත් ජිවිතයක් නැති කරන්ඩ එපා
    ඒ කිරිසප්පය මොන වරදක් කෙරුවටද උබලට
     
    වැඩියේ මහන්සි වෙන්ඩ එපා මේ දවස් වල
    හොද පෝෂ්‍යදායි කෑම කාපන්

    තව උපදෙස් දීපල්ලා මූට
    යකඩ පෙති අමතක කරන්න එපා
    ආයෙ දොළදුකක් හැදුනොත් කුක්කාව කන්ටෑක්ට් කරන්න
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    නිකම් වමනෙ යන්නෑ හලෝ...කෑම කාපු ගමන් අනිත් පැත්තට දානව ඔක්කොම...ඔය කියන ලෙඩේ මට නම් හැදෙන්න විදියක් නෑ


    :baffled::baffled:

    උබ් පිරිමියෙක්නම් ඒක අසාමාන්‍යයි

    4PXUxGh.jpg


    :rofl::rofl::rofl:


     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකඩ පෙති අමතක කරන්න එපා
    ආයෙ දොළදුකක් හැදුනොත් කුක්කාව කන්ටෑක්ට් කරන්න

    අන්න හරි
    බලු මස් වලට ආසාවක් ආවොත්ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටනම් ඔය tv සිරිස් වලින් ආතල්ම එක තමයි The IT Crowd
    අන්න දාපන් පහක් :D උඹත් මොකක්හරි අවුලක් ගියාම කම්පියුටරේ ඕෆ් කරලා ඔන් කරලා බලන එකෙක්ද :D