~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපිට ත් බලලා තේරුම් ගන්න පුළුවන් එකක්ද



    නෑ කුප්පමේනිය කැඳ ඕන වුනොත්,,

    අපෝ ගේමක් නෑ
    IT ෆීල්ඩ් එකේ ඉන්න උන්ට පට්ට
    හැබැයි දැන් හොයාගන්ඩ තියෙයිද දන්නේ නෑ බන්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මුලින්ම එහෙනම් කෙටි හැදින්වීමක් කරලම පටන් ගමු
    නම, ගම, වයස, මොනාද කරන්නේ, කොහෙද ඉන්නේ, ගෙදර තව කවුද ඉන්නේ

    :yes::yes::yes::yes::yes::yes:
    Meyala kamathi nangila innawata..:P
    Man kamahi aiyala.innawata...:P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උබ් පිරිමියෙක්නම් ඒක අසාමාන්‍යයි

    4PXUxGhpg


    :rofl::rofl::rofl:




    කවුරු හරි පුලුවන් නම් හොද 2×2 පොල්ලකින් මගේ ඔලුවට ගහපන්...

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ උබත් ඒක බැලුවද?
    මම සිරාවටම හිනා වේවි බැලුවේ ඒක බන්

    අනිත් කොමඩි ඒවා සෙට් උනේම නෑ මට
    ඒකෙ හැබැයි එච්චර එපිසෝඩ් නෑ නේද අපරාදේ උන් නවත්තල නෙ මගදී.

    ආය mind your language එහෙම පට්ට.
     

    shwan

    Member
    Nov 24, 2007
    335
    7
    0
    Kollupitiya
    මුලින්ම එහෙනම් කෙටි හැදින්වීමක් කරලම පටන් ගමු
    නම, ගම, වයස, මොනාද කරන්නේ, කොහෙද ඉන්නේ, ගෙදර තව කවුද ඉන්නේ

    amo hoygena eida danne naa hehe
    nama shewan hometown rajagiriya age 25 gedara inne ammai tattai nangi mamai