මොකෝ තාම නිදියන්නේ නැද්ද?
100k post daala niyanna haduwe hehe
අහ තව 3යිනෙ ඕනේ
උබ රාජගිරියේ ටවුන් එකෙමද?
කමෝන් තව තුනයි
මගේ උණුසුම් සුබපැතුම්
මගේ උණුසුම් සුබපැතුම්
owwww wela eth reputation denne komada?
පොස්ට් එකක දකුණු පැත්තේ තියනව karma කියල බටන් එකක්.
එක ක්ලික් කරලා I Approve කියන එක ටික් කරලා උබ කැමති එකක් ටයිප් කරලා දෙන්ඩ පුළුවන්.
රෙප් කපන්ඩනම් I Disapprove කියන එක සිලෙක්ට් කරලා දෙන්ඩ ඕනේ