~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොඩ් ලෑල්ල විතරයි.... ඇතුල වෙනස්....
    පැත්තක බෝතල් පාටි, තවත් පැත්තක ස්පා එකක්...
    ඔය දේවාල භාරකාර මණ්ඩලයම තමයි ගේම ගෙනියන්නේ.... :(

    ඔව් ඔව් , ඔය මහ ලොක්ක තමා පටන් ගත්තේ :frown:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බොඩ් ලෑල්ල විතරයි.... ඇතුල වෙනස්....
    පැත්තක බෝතල් පාටි, තවත් පැත්තක ස්පා එකක්...
    ඔය දේවාල භාරකාර මණ්ඩලයම තමයි ගේම ගෙනියන්නේ.... :(

    mahathmaya eha waththe aluthin arambha karapu dhewaleta ehema welada? Ahannath mokakda wage :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් ඔව් , ඔය මහ ලොක්ක තමා පටන් ගත්තේ :frown:

    අපි ඉඳල හිටල ඇවිල්ල ඒ වෙලාවෙ ඉන්න දේව මාතාවගෙන් ආශිර්වාදය අරගෙන යන බැතිමත්තු.... අපිට කොයින්ද එච්චර හයියක්.... :no:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    අපි ඉඳල හිටල ඇවිල්ල ඒ වෙලාවෙ ඉන්න දේව මාතාවගෙන් ආශිර්වාදය අරගෙන යන බැතිමත්තු.... අපිට කොයින්ද එච්චර හයියක්.... :no:
    :eek::eek::eek: