ane manda mona kiyanawada kiyala.![]()


පොඩ්ඩක් මොලේ වෙහෙසවල බලන්න.. වක්රොක්තිය ගැන දන්නව ඇතිනේ
ane manda mona kiyanawada kiyala.![]()


පොඩ්ඩක් මොලේ වෙහෙසවල බලන්න.. වක්රොක්තිය ගැන දන්නව ඇතිනේඅනික් උන් ගුල් වලින්ම නෙ අපෙ පැත්තෙ රිංගන්නේ.
සුදුස්සාට සුදුසු තැන නැති සීන් එකක් තියෙනවා තදේටම මෙහෙත්![]()



කොහෙද මචන්??
හදවතේ හරිම අඩු කැපෑසිටියක් තියෙන්නේ වගේ...මගේනං හිතේ හිටියෙත් දෙන්නයි![]()


එහෙනම් සයිටම් වත් යමු![]()

බුදුඅම්මේ සයිටම් ගියොත් මාව තමා විකුණන්න වෙන්නෙ සල්ලි හොයන්න



විශේෂ නිවේදනයක් බලාපොරොත්තු වන්න..
kohe set weida sure na bn.engineering japura hari oluwil hari thamai
ඔලුවිල් නම් අපේ මේකේ මලයෙකුත් ඉන්නේ හදවතේ හරිම අඩු කැපෑසිටියක් තියෙන්නේ වගේ...![]()
බදින වයසේ ළමයි ඉද්දි තාත්තට තියන විසේ බලහන්කො
අනික මන් මොකටද බයේ දුවන්නේ
... සෝ ආයෙම අව...
කුකුහරුපෙන් බැන්න අයට ... අයෙම සොරි ...
ආයේ බනින් නැ
.. යන්නෙත් නෑ 

තෑන්ක්ස් බොක්ක![]()
බුදුඅම්මේ සයිටම් ගියොත් මාව තමා විකුණන්න වෙන්නෙ සල්ලි හොයන්න

ජපුරේ ඉ ෆැක් එකක් තියනවද බන් සිරාම දන්නේ නැනේඔලුවිල් නම් අඑප් මේකේ මලකුත් ඉන්නේ

කන්න ගියාම හිතුන යන්න බෑ කියල ...අනික මන් මොකටද බයේ දුවන්නේ
... සෝ ආයෙම අව...
කුකුහරුපෙන් බැන්න අයට ... අයෙම සොරි ...
ආයේ බනින් නැ
.. යන්නෙත් නෑ
![]()