lesiyen kellekta hitha yanneth na giyath a kellata kollek innawa
කොල්ලොන්ටද හිත යන්නේ?
lesiyen kellekta hitha yanneth na giyath a kellata kollek innawa
ඔය ඉතින් ... ඔය වෙලාවට තමයි කුල මල මතක් වෙන්නේ ... උබට මාර ටරහක්නේ බන් මන් එක්ක තියෙන්නේ අයි බන් ඒ

ඕක නම් මහා කාලකන්නි වැඩක් මචන් සිරාම
දන්නා එකෙක් ඉන්නවා A3 අරන් ඔය කෙහෙම්මල ෆේල් වෙලා
කඩේක වැඩ![]()
kiri ellage konda pana na.pora anduwa peralenna kalin nawalapitiye peththewath awe na.ita passe town eka mada thibuna clock tower eka ain karala porage banner ekak gehuwa
සමහර කෝසස් තියෙනවා යුනිවසිටි එකෙන් දෙන ටෙස්ට් එක පාස් උනු අය ගන්නmonada me kiyanne. campus yanna results athinam eka walakwanne kawda?
දැන් ආයේ කරනවද ඒ ලෙවල්?


දුක හිතුනද රත්තරනේ.. ඒන්න අපි සිංදුවක් කියන් වෙනද වගේ ආතල් එකෙන් ඉමු
adu kule nisada apiwa ganan ganne netthe
dan nam eka witharak liyala campus yanna puluwan

මහින්ද ඉද්දි හිටපු උන් මිදිය එකට උනත් රගපාල හරි කතා කරනවා
කිරි අල්ල මිදිය වලට හෙන පොර වහේ කතා කරන්නේ
ඇමති නෙමෙයි මොක උනත් නිකන් හාල්පයෙක්ම තාම
මිනිස්සු මොකට උදගහන්වද මන්ද![]()
සමහර කෝසස් තියෙනවා යුනිවසිටි එකෙන් දෙන ටෙස්ට් එක පාස් උනු අය ගන්න

eka hari. ithin eka sadaranay ne. eka passanam gananwa nattam fail. eka fail kiyala wena ewata apply karanna bari nane. thawa course thiyene. ekai man ahuwe. කූල් ප්ලැනට් මංගල විතරද බන් තියෙන්නේ ?![]()
පිස්සුද යකෝ
උබ නිකන් බාලන්සේ එකෙක් වගේනේ යකෝ ඔවද තරහට කියන්නේ![]()