එතකොට කූල් ප්ලැනට් යන එකෙක්ද මේ![]()

කොළ පාට උනාට මටත් කිරි ඇල්ලය දිරවන්නෑ බං

කොළ පාට උනාට මටත් කිරි ඇල්ලය දිරවන්නෑ බං
කන්න ගියාම හිතුන යන්න බෑ කියල ...අනික මන් මොකටද බයේ දුවන්නේ
... සෝ ආයෙම අව...
කුකුහරුපෙන් බැන්න අයට ... අයෙම සොරි ...
ආයේ බනින් නැ
.. යන්නෙත් නෑ
![]()



දැන් ආයේ කරනවද ඒ ලෙවල්?ඔව් බන්
කෙලවිලා ගියා..
අභියෝග්යතාවක්ම තමා ඒක නං..



නැ බන් නිවාඩු නෙමෙයි ,, හෝම් සික්![]()

ඇයි උයාට කෙල්ලෝ නෑ කූවෙ
ඔව් බන්
කෙලවිලා ගියා..
අභියෝග්යතාවක්ම තමා ඒක නං..

මෝර්නින් සික්නස් වෙන්න ඇති බලව ගනින්![]()
මගෙ අවුල තියෙන්නෙ Z එකෙත් නෙවෙයි. රිසාල්ට් එකෙත් නෙවෙයි. ලැබීමෙ බන්.
ආසාවෙ බෑ කැම්පස් එකේ එක්සෑම් එකට ගිය දවස මතක්වෙද්දි. යන්න කලින් කොච්චර උදව් ඉල්ලුවත් ඒ එක්සැම් එකට උදව් කලේ නෑ දන්න කිසි එකෙක්. විභාගෙ ලියන්නත් ඇවිත් හිටියෙත් ඒ පාඨමාලාවට කිසි අදාලත්වයක් නැති උන්. සමහරුන්ව නං දැන ඇඳුනුම්කමින් පාස් කරල අරගෙනලු කියල කථාවක් තිබ්බා. අනේ ඉතිං අසරණ අපට ඔය ගල්පරුවත එක්ක හැප්පෙන්ට බෑනෙ.