ඇහ ඒ මොකක්ද ඒ සීන් එක
මම දන්නෙත් නෑනේ
ඒක ඇත්ත මටත් ඔයි ලෙඩේ තිබ්බා.. ඒත් ඔහොම කියලා දිව්‍යාංගනාවියො හොයපු කොලුවො අමහරක් අන්තිමට කර ගහන්නේ ..ඒක්කෝ ඕන්නෑ.. අපේ යාළුවො හිටියා,, උන් දැන් බැදලා ළමෝත් හදල,
ඒකට මුලින්ම ෆැකල්ටියට තේරෙන්න ඕන.
ඉන්පස්සෙ එන්ට්‍රන්ස් එක්සෑම් ලියල පාස් උණොත් ගොඩ. නැත්තං හත්පොලක ගොම.![]()


විද්‍යාපීඨ set wei. baya nowee hitu![]()


next year idala rajayen wada piliwelak thiyenawa campus yanna lakunu madi eth a/l pass ayata ol maths science uganna purudu karana wadasatahanak. enisa eken godak ayat awasthwa labenawa. apit me dawas wala podi wada wagayak e gana karanawa. e wage ekata unat oyata danna puluwan. ඒක ඇත්ත මටත් ඔයි ලෙඩේ තිබ්බා.. ඒත් ඔහොම කියලා දිව්‍යාංගනාවියො හොයපු කොලුවො අමහරක් අන්තිමට කර ගහන්නේ ..ඒක්කෝ ඕන්නෑ.. අපේ යාළුවො හිටියා,, උන් දැන් බැදලා ළමෝත් හදල,

තෝ මේ පක්ෂෙක පාටක්ද ඇහුවේ?
අඩේ මං ඔය මොන පාටකටවත් නැ බන්



හ්ම් හ්ම් මට පොරගේ කතාව ඇල්ලුවේ නෑ බන් .. අනික උබල යන්න එපා අනුන්ගේ මගුල් වලට'![]()
හ්ම් හ්ම් මට පොරගේ කතාව ඇල්ලුවේ නෑ බන් .. අනික උබල යන්න එපා අනුන්ගේ මගුල් වලට'![]()
නෑ අපි දෙන්න ජෝඩු දාල පැනලා යන්න ප්ලෑන් කරා නේද මාල දිවයිනට. උබේ කෙටි මතකෙ


හමීඩියාස් යනව කියන්නේ ලොකු කමක්ද බං, වැඩිපුර සල්ලී දීලා සායම් යන රෙදි අරන් එන එකනේ
කේසීසී එකේ බ්‍රෑන්ඩඩ් ශොප්ස් වලින්ද ගන්නෑ![]()



උබත් ඇතුළුව කියන එක උබට අමතක වෙලා

ithin eka harine. eka mulinma kiyala thiyenawane. ithin mokakda aula. oya wena ewata apply kare nadda? dan ballan fashion designing walata exam ekak thiyenawa. eken balanwa eyata e pilibada hakiyak thiyenawada kiyala. nattam a/l pass una kiyala aran wadak nane. ithin eke asadaranayak nane?
හරි අසාධාරණයි ඉතිං. ඒ කියල කරන්න දේකුත් නැහැනෙ.1.
2.pass fail results enakam anith courses nawattagena inne neane. ewath patan gannawa.
ex. archi
ඌ ඇවිත් ආතල් එකක් අරන් යනවා බන්
මේකේ කියන ඒවා සිරා ගන්ඩ එපා කවදාවත්
ආතල් එකක් අරන් කියෝලා යන්ඩ වරෙන්
කියන දේවල් මේ කනෙන් අහල අනිත් කනෙන් පිට කරපන්