~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    දැන් පරණ ඒවා අමතක කරපන්. ඔය කෝච්චියෙ එල්ලිට වැඩක් නෑ..

    ඔව් සහෝ. ඒ කෝචිචියට නගින්න බෑ දැන් එක යන්න ඕන තැනට ගිහින් ඉවරයි. :(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ම්ම් මන් ඕව දැක්කේ නැනේ ... අනික උ කතා කරන විදිහට මල පනිනවා ඉතින් ... එකයි




    හරි මචන් එල .. අයේ වෙලාවක එන්නම්කෝ ... අදට ඇති එළකිරියේ හිටියා .

    බායි ... :)

    ela apahu waren me patthe
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැපෑසිටිය වැඩි වුනාට පාටිශන් කරන්න බෑ ගොඩක් :nerd::yes::yes::D
    පාටිශන් කරන්න එපා. බෝල බෝල පුරවගනින් කැමති ඒවා.. වැඩියෙන් කැමති වැඩියෙන් පොසිබල් බෝලේ එන්න එන්න ලොකු වෙනවා... ආ අනික් බෝල වැනිශ් වෙනවා ඉතින්. සික් එක ඊට පස්සෙ. :nerd:

    කොල්ලෙක් නිසා බෝල බෝල තියාගනින්. කවුරුවත්ම නොදැන උනත්:lol:
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    etakota oya exam 1 liyala yana course walin yatin thiyena eka course ekatawat yanna bari uanda?

    ඒවට අපිව කැඳවන්නෙ නෑනෙ ඉතිං. අපිව අදාල ෆැකල්ටියට දැම්මම එයාලටයි අපිව අයිති. එතනින් පස්සෙ අපිට උරුම එයල අපිට දෙන දේවල් තමා. එයාල අපිට එක්සෑම් එකක් තියනවා. ඒකෙන් පාස් අය අරං පේල් අය හලනවා. සිම්පල් බට් හාට්ටචින් :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ලමයිත් හැදුවද හිතෙන් ;)
    ඒ මොන ජරා වැඩක්ද බන්? උඹ හිතින් ලව් කරන කෙල්ල බඩ කරන චින්තනයෙන් පුරවන් ඉන්නවද
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    5000 න් උඩ ශර්ට් එකක්. බෑග් කඩමාල්ලක් 12000යි.. අපි නම් ගියාම අයිස්කීන් එකක් කාලා එනවා

    ice cream ekath ganan wadi hinda okata gihin salli dila karapu ekama wade wash room giya eka witharai
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ICT paththen ehema godakuth natuwa athi neda

    මෙහෙමනේ බ්‍රෝ. ICT කරපු අය අඩුයි. ඒත් අනික් අනුමත විෂයන් කරපු අයටත් අවස්ථාව දෙනව එන්ට්‍රන්ස් එක්සෑම් එකට වාඩිවෙන්න. එතනදි තමා තීරණය වෙන්නෙ අපිව තියාගන්නවද නැද්ද කියල. වාසනාව තියෙන අයයි මොලයේ උපරිම ක්‍රියාශීලි අයය් ඉතිං ඇතුලට යාගන්නවා. අපෙන් ගන්නෙ හැත්තැපහයි. ඒත් තුන්සීයක් වගේ ලමයි හිටියා. :(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒවට අපිව කැඳවන්නෙ නෑනෙ ඉතිං. අපිව අදාල ෆැකල්ටියට දැම්මම එයාලටයි අපිව අයිති. එතනින් පස්සෙ අපිට උරුම එයල අපිට දෙන දේවල් තමා. එයාල අපිට එක්සෑම් එකක් තියනවා. ඒකෙන් පාස් අය අරං පේල් අය හලනවා. සිම්පල් බට් හාට්ටචින් :(

    athulata aran ayin karanna puluwanda? oya mulin ewata illum karanna ona. kamathi piliwelak thiyenawane. ane manda mama danna ayath oya test fail wela apuruwata wena course karanwa, mulu praweshayama nati wen na.