~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එයා මැච් කීයක් ගහල තියෙනවාද මේ වෙනකොට :D


    හරියට ගානක් කොහොම කියන්නද...අපි දන්නැතුව කොච්චර මැච් ප්‍රැක්ටිස් එහෙම කරනව ඇද්ද

     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    අඩෝ උබ නිල් වෙලා නේද
    සුබ පැතුම්

    මන් වැරදි දෙයක් කිව්වේ නැනේ බන් කාටවත් .. අනික උබල දන්නේ නැති උනාට මේකේ අපේ සෙට් එකකුත් ඉන්නවා

    තැන්ක්ස්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මන් වැරදි දෙයක් කිව්වේ නැනේ බන් කාටවත් .. අනික උබල දන්නේ නැති උනාට මේකේ අපේ සෙට් එකකුත් ඉන්නවා

    තැන්ක්ස්

    e kawda dildudeda