~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ අන්කුට්ටෝ .. මන් දැන් ඕව කිව්වම උබ ඕව ඇවිල්ල මනින්නද ? එකයි මන් කියන්නේ නැත්තේ ,,, උබ පොඩි එකෙක්ද ? :lol: ඔව් පේනවා රදල කියල :rofl:

    mainna ona na kiyapanko balanna uba reda newe kiyala prove karanna onanam.reda maladanayak dan na watu gana.ubat dan nattan redata samanai.eelagata ubala denna log wena ip 2hoyagattanam wade goda :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් මේ වෙන දෙයක් ගැන කිව්වේ...

    පිච් එක හොඳ වුණාට සනාගේ බැටිං නම් සවුත්තුයි... :rofl:
    බෝලර් ආ ගහපන් කියල ෆුල්ටෝස් එවනව මූ නිදැල්ලේ යැව්ව නෙ දැක්කේ නෑ වගේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපහු මෝඩ ප්‍රශ්නයක් .. උබ හිතනවද මන් ඉන්න තැන හරියටම කියන්න තරම් මෝඩයි කියලා? skype id එක දීපන් මන් මන් call එකක් ගන්න උබට

    ai uba hamunam inna tana kiyanna baya.walawkarayo tamange walawwa ahuwe natat kiyana jatiyak :lol:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    mainna ona na kiyapanko balanna uba reda newe kiyala prove karanna onanam.reda maladanayak dan na watu gana.ubat dan nattan redata samanai.eelagata ubala denna log wena ip 2hoyagattanam wade goda :P

    පිස්සුද උබට ? මන් ඇයි උබට මොනවත් ප්රුව් කරන්නේ ? :lol: ඔය බොරුවට ප්රුව් කරන්න දගලන්නේ මෙලෝ මගුලක් නැති උන් ... මට එහෙම උවමනාවක් නෑ :yes: :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපහු මෝඩ ප්‍රශ්නයක් .. උබ හිතනවද මන් ඉන්න තැන හරියටම කියන්න තරම් මෝඩයි කියලා? skype id එක දීපන් මන් මන් call එකක් ගන්න උබට
    හාමු ගියේ නුවර මොන ඉස්කෝලෙටද කියන්න එතකොට හරි :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බෝලර් ආ ගහපන් කියල ෆුල්ටෝස් එවනව මූ නිදැල්ලේ යැව්ව නෙ දැක්කේ නෑ වගේ.

    මැච් එක බලන්න ආපු එවුන් හොල්මන්වෙලා බලාගෙන ඉන්නවා
    සනාගේ චාන්ස් උන්ට ලැබුණ නම් පැලෙන්න ගහනවා කියල (බෝලෙට)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මැච් එක බලන්න ආපු එවුන් හොල්මන්වෙලා බලාගෙන ඉන්නවා
    සනාගේ චාන්ස් උන්ට ලැබුණ නම් පැලෙන්න ගහනවා කියල (බෝලෙට)

    gahai gahai lankawe uttalage katawa witarai.winadi 2n match iwarai.all out :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපහු මෝඩ ප්‍රශ්නයක් .. උබ හිතනවද මන් ඉන්න තැන හරියටම කියන්න තරම් මෝඩයි කියලා? skype id එක දීපන් මන් මන් call එකක් ගන්න උබට

    ethakota oyage walawwada wedding wala photo shoot walata denne?