මම අවුරුදු දෙකයි පඩියකට වැඩ කළේ.... එපා වුණා...
මේ ජීවිතේ ආතල්.... නිදහස්....
eth laba labana deyak patan gena mul tika adan yana eka patta gema machan.onna athe salli tiyanawanam wade lesi

මම අවුරුදු දෙකයි පඩියකට වැඩ කළේ.... එපා වුණා...
මේ ජීවිතේ ආතල්.... නිදහස්....

me mata .hemita owa karalama epa wela kukko inne
![]()
, උබට තමා හදිස්සිය වැඩී

, මම අවුරුදු දෙකයි පඩියකට වැඩ කළේ.... එපා වුණා...
මේ ජීවිතේ ආතල්.... නිදහස්....

eth laba labana deyak patan gena mul tika adan yana eka patta gema machan.onna athe salli tiyanawanam wade lesi![]()
හාමු කෙනෙක් දේවාලේ කැත කරලා.... පැත්තම ගඳ ගහනවා....

24kaliwat apita nane tudu akkeaya itinvictor wage naki wela tama itin.kello sewina ata aralama damma.hambenawanam hambei nattan mehema hoda
![]()



මම දේවල භාරකාරයන්ට ඇක්ෂන් එකක් ගන්න යන්නේ මානසික ලෙඞ්ඩු ඇතුළට ගන්නවා කියලා....
yaku baara karaya newe muwa athulata gatte.me kuku atal ekak ganna uwa gatte dan mata penne u ubalagen atal aran wage 
yaku baara karaya newe muwa athulata gatte.me kuku atal ekak ganna uwa gatte dan mata penne u ubalagen atal aran wage
![]()


මම නෙමේ කොටා ගත්තේ, ලින්ක් එක දාලම 


ඔය කීවට කෙල්ලෙක් දැක්කාම දුවන දිවිල්ල පස්සේ![]()

ඔව් රිස්ක් එකක් තියෙනවා... ඒ වුණත් හරියටම සෙට්ල් වුණහම ෂේප්...
pahu kalinawa balanawa 
මොන වගේ දෙයක්ද කරන්නෙ![]()

illlakkayak dakkama widinna ona neda chutiyo.aba gediya wena ekek kada gattata passe ekata hullala wadak nane![]()

ඒක කියපුවම මම එක්ස්පෝස් වෙනව පුතී....
දැන් ඉස්සර වෙලත් ටිකක් වුණා....





math oya wage deyak karanna asa.eth dalli hira karanna ba banpahu kalinawa balanawa
![]()

ඉලක්ක දැක්කයි කියලා හැම එකටම විදින්න ඕනයෑ,
සමහර විට අබ ගෙඩිය ගහේම තියෙන එක හොදයි

ඇයි ඒ බිස්නම් එක ලන්කාවෙන් උබ විතරද කරන්නෙ![]()
dan aba hodatama higai mage me wayasata.ekai dakina dakina ekat widinne puthe.widaganna bari unot wikunanna tiyana kunu abayak ganna wenne![]()
නෑ මචං නුවර පුංචි ටවුමක්.... මම දැනට කියල තියෙන ටිකට මගේ බිස්නස් එකත් ගලපුවාම මාව හොයා ගන්න හරි ලේසියි.... උඹට ඕනම නම් පීඑම් එකක් දාන්නම්....



