~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :oo: me mata .hemita owa karalama epa wela kukko inne :(

    ඔව්ම් එ මට තමා :P, උබට තමා හදිස්සිය වැඩී:yes::yes:
    අම්මට කියන්න එකක් හොයලා දෙන්න කියලා, නැත්නං නන්ගිගේ යාලුවෙක්වත් :rolleyes::rolleyes:,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    illlakkayak dakkama widinna ona neda chutiyo.aba gediya wena ekek kada gattata passe ekata hullala wadak nane :(

    ඉලක්ක දැක්කයි කියලා හැම එකටම විදින්න ඕනයෑ,:baffled:
    සමහර විට අබ ගෙඩිය ගහේම තියෙන එක හොදයි
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    math oya wage deyak karanna asa.eth dalli hira karanna ba ban :( pahu kalinawa balanawa :)


    පුංචියට හරි පටන් ගනිං... මම පටන් ගත්තේ ලෝකු සල්ලියක් තියාගෙන නෙවෙයි.... ඒ වුණත් උඹ දක්ෂ නම් වැඩේ සාර්ථක කර ගන්න පුලුවන්.... :cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉලක්ක දැක්කයි කියලා හැම එකටම විදින්න ඕනයෑ,:baffled:
    සමහර විට අබ ගෙඩිය ගහේම තියෙන එක හොදයි

    dan aba hodatama higai mage me wayasata.ekai dakina dakina ekat widinne puthe.widaganna bari unot wikunanna tiyana kunu abayak ganna wenne :(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇයි ඒ බිස්නම් එක ලන්කාවෙන් උබ විතරද කරන්නෙ :confused::confused::confused::rolleyes::rolleyes:

    නෑ මචං නුවර පුංචි ටවුමක්.... මම දැනට කියල තියෙන ටිකට මගේ බිස්නස් එකත් ගලපුවාම මාව හොයා ගන්න හරි ලේසියි.... උඹට ඕනම නම් පීඑම් එකක් දාන්නම්....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ මචං නුවර පුංචි ටවුමක්.... මම දැනට කියල තියෙන ටිකට මගේ බිස්නස් එකත් ගලපුවාම මාව හොයා ගන්න හරි ලේසියි.... උඹට ඕනම නම් පීඑම් එකක් දාන්නම්....

    :yes::yes:

    නෑ නෑ නිකං ඇහුවේ, :D:D