~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් ඉතින් නෑ නෑ ඔය මම නෙවේ කියයි :no: කටුසු රහස් පරීක්ෂක අංශයට් කවදාවත් වරදින්නේ නෑ :no: පාත්ෆයින්ඩර් උඹ ඉවරයි :sorry:

    ඇයි තුදු එළිපිටම වමනෙ කළා වගේ දැම්මේ.... :sorry:
    ඔය ටික මට පීඑම් කලා නම් බොට කප්පමක් වුණත් මගෙන් ගන්න තිබ්බා... :yes:
    කියල තියෙන ඔක්කොම අමුලීක ඇත්ත.... :baffled:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    machan uba samahn packet pharmecy 1n illanne komei ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් තැන දන්නවනේ අද හවසට මගේ යාලු කටුස්සෙක් දොර යටින් එවන්නං උට පන්දහේ කොලයක් රෝල් කරලා දෙන්න :yes: මේ දවස්වල හරි පාඩුයි දේවාලේ ආදායමත් නෑ නෙ. ඔහොම වැඩක් කරලා තමා පනන් හතරක් හොයාගන්නෙ :sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    machan uba samahn packet pharmecy 1n illanne komei ;)

    කෙල්ලක් ඉන්න කඬේකට ගිහිල්ල ”නංගි මගේ උගුර කහනව, සොටු ගලනවා, සමහන් පැකට් එකක් දෙන්න කියනවා... අයියට ඕන රෆ් ද ස්මූත් ද කියල නංගි අහනවා... එච්චරයි.... :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලක් ඉන්න කඬේකට ගිහිල්ල ”නංගි මගේ උගුර කහනව, සොටු ගලනවා, සමහන් පැකට් එකක් දෙන්න කියනවා... අයියට ඕන රෆ් ද ස්මූත් ද කියල නංගි අහනවා... එච්චරයි.... :yes:

    rough /smooth wenasa mokakda?nangita kamati ekak denna kiyannada :oo: mat ekka class giya kellek innWa eyagen illanna ona ;)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් තැන දන්නවනේ අද හවසට මගේ යාලු කටුස්සෙක් දොර යටින් එවන්නං උට පන්දහේ කොලයක් රෝල් කරලා දෙන්න :yes: මේ දවස්වල හරි පාඩුයි දේවාලේ ආදායමත් නෑ නෙ. ඔහොම වැඩක් කරලා තමා පනන් හතරක් හොයාගන්නෙ :sorry:

    දැන් ඔක්කොම සිද්දිය දන්නවනේ....
    මම දැන් බොට විරුද්ධව අපහාස නඩුවක් දානවා වන්දියක් ඉල්ලලා...
    දේවාලෙන් පිල්ලි ගහපුවා ඇතිනේ.... :yes:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලක් ඉන්න කඬේකට ගිහිල්ල ”නංගි මගේ උගුර කහනව, සොටු ගලනවා, සමහන් පැකට් එකක් දෙන්න කියනවා... අයියට ඕන රෆ් ද ස්මූත් ද කියල නංගි අහනවා... එච්චරයි.... :yes:
    නංගි කැමති මොනවටද ? ඒ ජාතියෙන් දෙන්න කියල කියන්න ලබන පාර :P