~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන්ගේ ඇදුනුත් අපේ අමුඩ ලේන්සු වගේ බං..... අනේ මන්දා... මටනම් නිකං මොකක්ද වගේ....:baffled::baffled:

    ලැජ්ජයි බන් ගල පෙන්නන් ඉන්ඩ :lol::lol::lol:
    කමක් නෑ එහෙම හරි නෝනා හාමු කෙනෙක් සෙට් වෙනවනම් :dull::dull::dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පරණ කුණු අදින්නේ කබරයා වගේ.. බල්ලෙක් වගේ ඉදපංකො. අනික ඕවට හිනා වුනේ ඊයෙන බං :rolleyes:

    ඒත් ඔරලෝසුවේ යන්නෙ ඊයෙ ඉදන් වෙලාව :baffled: කරන්ට් නැති වෙච්ච හින්ද :baffled::baffled::rofl: