එතකොට ටූපැක්ඔව්නේ. අන්තිමට අපිටත් උගෙන් පරිස්සම් වෙන්ඩ වෙයි.
උබයි ඇමිබයි මමයි එහෙනම්.
එතකොට ටූපැක්ඔව්නේ. අන්තිමට අපිටත් උගෙන් පරිස්සම් වෙන්ඩ වෙයි.
උබයි ඇමිබයි මමයි එහෙනම්.
Parissamen yanna.me dawas tike para lessanawa.anika ginigathhenen passe sudu iri nathi hinda hema thenadima overtake karanna ehema yanna epa.



අද හැමෝටම කරන්ට් නැද්ද .. මාරුවෙන් මාරුවට කපනවද බං කරන්ට් එකඒත් ඔරලෝසුවේ යන්නෙ ඊයෙ ඉදන් වෙලාවකරන්ට් නැති වෙච්ච හින්ද
![]()

ඉන්දියන් ලඩියක් .. ඕකෙත් දොර ඉන්දියාවට ඇහෙන්න වහන්න ඕනද බං,

suv ජනතාකරනයට එක එක ඒව කියන්න එපා හරිද
, සැමට 

මන් නැති වෙලා අතන හිටියලු මෙතන් හිටියලු අතන ඉන්නවාලු, කියලා මටම කෝල් එනවා![]()

911 ගහලා සම්බොඩි ට්රයින්ග් ටු රේප් මී කියපංනොම්බරේ කියපං... අපිත් කෝල් කරලා බලන්නම්...
නෑහ් , සාරෝ ඇත්තද මේ පොලිසා කියන්නෙ![]()
ඇයි ඒ, කියන්න
මං දැම්මේ ගේ ළඟ ලයිට් කනුවෙ නම්බරේ ..ඒකද රිංග් වෙන්නේඋන් හොයාගෙන![]()
kawdda Instagram use karanne??
එතකොට ටූපැක්



me eke wena kenek dapu post ekak share karanne kohomada?
, වැඩිය දන්නෙ නම් නෑ පාවිච්චි කලාට 