~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

ලංකාවේ කෑම කඩවල තමයි තියෙන්නේ.
ගියාම කෑන් 5ක් විතර ගේනවා සතියට

සීනි නේ බං.. කෙල්ල බයිනවා ඕවා බොනවට :P ඉක්කනට ලෙඩ වෙලා මැරිලා ගියොත් එයා පව් කියලා
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සීනි නේ බං.. කෙල්ල බයිනවා ඕවා බොනවට :P ඉක්කනට ලෙඩ වෙලා මැරිලා ගියොත් එයා පව් කියලා

    මොන ජරාව බිවුවත් සීනි නේන්නම් බන්.
    අනික් ඒවාට වඩා බොන්ඩ පුළුවන් ඕක විතරයි
    කෝකටත් ටිකක් අඩු කරන්ඩ ඕනේ.
    ලබන අවුරුද්දේ ඉදල කොහොමත් බොන්ඩ හම්බෙන්නේ නෑ :(:(:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹලා ඒ ගමන මෙතන බඩු පොට් එකක් දැම්මද?මට පේන්නේ ඒ වගේ

    හාමු ගානේ ෆ්‍රී කිතුල්ගල රාෆ්ටින් එක්කන් යනවලු.
    පලවෙනි ට්‍රිප් එක බුක්.

    දෙවෙනි එකට කැමති නම් නම දෙන්ඩ හාමුට
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඊලග ට්‍රිප් එකට උබලව වැටෙන්නේ.
    දැන්ම බුක් කරගනින් හාමුට කියල
    දැනටම එකෙක් ඉන්නවා බුක් වෙලා

    ehema kohomada api mul pela samagikayo .inna ekek bassala maawa dapan