~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ උයලා කන්න දෙනවනම් ආයෙ මොනාද? වීක් එන්ඩ් එකේ ගිහින් පිටින් කාපං වෙනසකටත් එක්ක

    ඔව් දැනටත් පිටින් කාල එපා වෙලා බන් ඉන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ට්‍රැවල් එජන්සියක්වත් කරනවාද උබලා

    හාමු හාමු.
    යන්ඩ ඕනේ පැත්ත කියපන්. මේ දවස් වල ඔෆර් එකක් යනවා ෆ්‍රී නෝනා හාමු කෙනෙක් දෙනවා හැම ටුවර් එකක් එක්කම
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හාමු හාමු.
    යන්ඩ ඕනේ පැත්ත කියපන්. මේ දවස් වල ඔෆර් එකක් යනවා ෆ්‍රී නෝනා හාමු කෙනෙක් දෙනවා හැම ටුවර් එකක් එක්කම

    හම්මට, නෝන හාමු කෙනෙක් දෙනවා, වයස කීයක වගේ කෙනෙක්ද :baffled: