~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

ග්‍රීස් යකා කාලේදී ගහපු එකක්ලු

වෙන කවුද බන් සනත්ලා ඉන්නේ :lol::lol:
සනත් ජයසූරිය කියලා පොරකුත් ඉන්නවා ඉස්සර හොද ට ක්‍රිකට් එහෙම ගාපු:rolleyes:
 
මිනිහ හොද හැදිච්ච සංවර පොරක්
ටීම් එකට එන්න කලින් මාතර බෝක්කු පල්ලේ බට ගගහා හිටපු එකෙක් කියලා එකෙක් මට කීවා ඇත්තද දන්නෑ. පොළවෙ පය ගහල හිටිය සිරා කොල්ලෙක් කෙල්ලෙකුට යට උනා ඒනම් :oo:

ඌ ක්‍රිකට් විතරමද ගැහුවේ....:lol::lol::lol:
බර ඉසිලීම ටීටී ඒවත් කරලා තියනවා,, ටී ටී ගහලා තියෙන්නේ දිවෙන් හැබැයි
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ටීම් එකට එන්න කලින් මාතර බෝක්කු පල්ලේ බට ගගහා හිටපු එකෙක් කියලා එකෙක් මට කීවා ඇත්තද දන්නෑ. පොළවෙ පය ගහල හිටිය සිරා කොල්ලෙක් කෙල්ලෙකුට යට උනා ඒනම් :oo:

    බර ඉසිලීම ටීටී ඒවත් කරලා තියනවා,, ටී ටී ගහලා තියෙන්නේ දිවෙන් හැබැයි

    අප්පට සිරි....එච්චර දේවල් ඒකේ තියෙනවද?...:oo::oo::oo: මම තාම බලලා නෑ.....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටීම් එකට එන්න කලින් මාතර බෝක්කු පල්ලේ බට ගගහා හිටපු එකෙක් කියලා එකෙක් මට කීවා ඇත්තද දන්නෑ. පොළවෙ පය ගහල හිටිය සිරා කොල්ලෙක් කෙල්ලෙකුට යට උනා ඒනම් :oo:

    බර ඉසිලීම ටීටී ඒවත් කරලා තියනවා,, ටී ටී ගහලා තියෙන්නේ දිවෙන් හැබැයි

    යට උනා කියන්නේ ආයේ නැගිටීමක් තිබ්බෙම නෑ
    යටම වෙලා හිටියේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අප්‍රිකාවේ දරිද්‍රතාවය නැති කිරීමට අපේ කාර්ය භාරය , මේක හොදයිද මාතෘකාව

    අපි ඩොනේට් කරමු. එච්චරනේ කරන්ඩ පුළුවන් :dull::dull::dull:
     
    අපි ඩොනේට් කරමු. එච්චරනේ කරන්ඩ පුළුවන් :dull::dull::dull:
    ඕක ඇදන් යන්න මොනවහරි කියපං.. ගිහිල්ලා ගස් වලට වතුර දාන්න ඉරිඟු හිටවන්න වගේ ප්ලෑනක්, ලොකුවට කරන්න පුළුවන්.. පුදනකොට ඩොනේට් කරාම හරිද :oo: