~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අපේ රජය බොරුවක් කරන්නේ.
    මිනිස්සුන්ව දිරිගන්නනවා වැඩ කරලා රට දියුණු කරන්ඩ
    නැතුව අපේ රටට සල්ලි නැතුව නෙමේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සනත් මලීක කතාව ඇති වෙන්නෙ නැද්ද බන්, මන් විතරද අර ත්‍රේඩ් එකේ ඒක ගැන කමෙන්ට් එකක් නොදාපු එකම එකා :(:(