~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අයිපී අයිෆෝන් 6 එක මචන් මේ දවස් වල 50 වගේ යන්නේ මෙහෙ,
    තවත් ටිකක් අඩු වෙයි තව සති දෙක තුනකින්
    gennanna keeyak yanawada?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යාචකයොයි, හොර කපුවොයි විතරයිද ඉන්නේ.....
    අපි දැන්වත් ස්පා එකක් දාල අප් කරමුද බං... :yes:


    ඉදල හිටලා දේවියෝ වඩිනවනේ බන් තාම.
    ඒකට මොකෝ කරන්නේ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉදල හිටලා දේවියෝ වඩිනවනේ බන් තාම.
    ඒකට මොකෝ කරන්නේ

    ස්පා එකකට ආපුවම පොල් ගානවයෑ...
    උපරිම ආයුර්වේද සත්කාරයක් කරල කස්ටමර්ස්ලා වැඩි කරගන්නවා... :yes:

     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්පා එකකට ආපුවම පොල් ගානවයෑ...
    උපරිම ආයුර්වේද සත්කාරයක් කරල කස්ටමර්ස්ලා වැඩි කරගන්නවා... :yes:

    ස්පා දාන්න දෙනවා තොපිට :angry::angry::angry::angry:ඒවා මන් ඉන්නකන්නම් වෙන් නැ ගොයියෝ'
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ස්පා එකකට ආපුවම පොල් ගානවයෑ...
    උපරිම ආයුර්වේද සත්කාරයක් කරල කස්ටමර්ස්ලා වැඩි කරගන්නවා... :yes:


    එහෙනම් දේවාල කමිටුව එක්රැස් කරලා චන්දයක් තියමු.
    තියල බලමු අනිත් අයගේ අදහසත්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කත් පව්.... මොකෑ කරන්නේ හිමි වීමේ අහිමිවීමේ වේදනාව ලියවෙනවනේ මතං.... :(

    සන්සාර පුරුද්දද මේ
    මේ හමුවී මේ අරුමේ
    හිමි නොවනා බව දැනුනත්
    වෙන් වීමක් නොමැති​
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සන්සාර පුරුද්දද මේ
    මේ හමුවී මේ අරුමේ
    හිමි නොවනා බව දැනුනත්
    වෙන් වීමක් නොමැති​

    හචිස් මතක් වුනා :(:(:(

    මොකෝ වෙන් වෙන්න් බැරි එය බදින්න කෙනෙක් ඉන්නවානෙ :confused: