eka thamai man beluwe katus wena katussiyo ekka rawum gahanne ai kiyala.uge wereddak na
a athin beluwama
අනේ එයා එහෙම කරන්නෙ නැහැ. මට කියල යන්නේ කොහේ ගියත්. තරහකාරයෝ ඔය බොරු කතා කියන්නේ. මම ඒවා ගණන් ගන්නේ නැහැ. ඔයාලත් විස්වාස කරන්න එපා එයා හරි හොඳ කෙනෙක්.






