~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka thamai man beluwe katus wena katussiyo ekka rawum gahanne ai kiyala.uge wereddak na
    a athin beluwama
    අනේ එයා එහෙම කරන්නෙ නැහැ. මට කියල යන්නේ කොහේ ගියත්. තරහකාරයෝ ඔය බොරු කතා කියන්නේ. මම ඒවා ගණන් ගන්නේ නැහැ. ඔයාලත් විස්වාස කරන්න එපා එයා හරි හොඳ කෙනෙක්. :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම සුදු නැහැ මගේ වැඩියෙන්ම තියෙන්නෙ කහ පාට, පොඩ්ඩක් තැඹිලි පාටත් තියෙනව. :) කටුස් කොළ පාට හින්දමයි මම එයාට කැමති උනේ.

    තොට කහ උණ.බේතක් ගනින්.මේ කටුසු හාමිනේද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම අදුරට සාප කරමි.... නමුදු මට අඳුරට පිටුපා යා නොහැක... ඒ කලුවරම කලුවර රැුයක තරු අතරේ මට ඔබව සෙවිය හැකි බැවිනි... ඉතිං මම වෙහෙස වී තරු දහසක් අතර ඔබව සොයමි... අදහන්න.... කිසිම දිනෙක හිමි නොවන බව දැන දැනම ඔබ වැනි තරුවකට පෙම් බැඳ මා කෙතරම් මෝඩයෙකුදැයි අද මම දනිමි... නමුදු මම හෙටද ඔබව සොයා නෙත් වෙහෙසවමි... ඒ ඔබ මට ආදරය කළ නිසා නොව, මම ඔබට ආදරය කළ බැවිනි.....​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ අනේ දුන්න තියන් ඉන්නේ හදිසියට මාළු කපන්න:cool::cool:
    මාළු හොඳ නෑලු අනේ වැඩිය කන්න කටුස් වැඩියෙන් කැමති කැරපොත්තෝ කන්න. :) මේ දවස්වල ටිකක් ගණන් ඒත් මම ගෙනත් හදල දෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයා දුන්නෙන් විදින්න දන්නවද ? හරි ෂෝක් අනේ :love:
    මේකි නම් මහ කටුස්සියක්.
    මාව කෝට් කරලා නෑ.. උඹෙ මිනිහා නම් ඔහොම කරන්නෙ නෑ.. :no:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම අදුරට සාප කරමි.... නමුදු මට අඳුරට පිටුපා යා නොහැක... ඒ කලුවරම කලුවර රැුයක තරු අතරේ මට ඔබව සෙවිය හැකි බැවිනි... ඉතිං මම වෙහෙස වී තරු දහසක් අතර ඔබව සොයමි... අදහන්න.... කිසිම දිනෙක හිමි නොවන බව දැන දැනම ඔබ වැනි තරුවකට පෙම් බැඳ මා කෙතරම් මෝඩයෙකුදැයි අද මම දනිමි... නමුදු මම හෙටද ඔබව සොයා නෙත් වෙහෙසවමි... ඒ ඔබ මට ආදරය කළ නිසා නොව, මම ඔබට ආදරය කළ බැවිනි.....​
    කාව්‍යමය සිතුවිලි :cool::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම අදුරට සාප කරමි.... නමුදු මට අඳුරට පිටුපා යා නොහැක... ඒ කලුවරම කලුවර රැුයක තරු අතරේ මට ඔබව සෙවිය හැකි බැවිනි... ඉතිං මම වෙහෙස වී තරු දහසක් අතර ඔබව සොයමි... අදහන්න.... කිසිම දිනෙක හිමි නොවන බව දැන දැනම ඔබ වැනි තරුවකට පෙම් බැඳ මා කෙතරම් මෝඩයෙකුදැයි අද මම දනිමි... නමුදු මම හෙටද ඔබව සොයා නෙත් වෙහෙසවමි... ඒ ඔබ මට ආදරය කළ නිසා නොව, මම ඔබට ආදරය කළ බැවිනි.....​
    astroidayakda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ එයා එහෙම කරන්නෙ නැහැ. මට කියල යන්නේ කොහේ ගියත්. තරහකාරයෝ ඔය බොරු කතා කියන්නේ. මම ඒවා ගණන් ගන්නේ නැහැ. ඔයාලත් විස්වාස කරන්න එපා එයා හරි හොඳ කෙනෙක්. :)

    ඒ වුනාට කසුට්ටා යනවයි කියන දිහා නෙමෙයි යන්නේ.පොඩ්ඩක් හොයලා බලන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම අදුරට සාප කරමි.... නමුදු මට අඳුරට පිටුපා යා නොහැක... ඒ කලුවරම කලුවර රැුයක තරු අතරේ මට ඔබව සෙවිය හැකි බැවිනි... ඉතිං මම වෙහෙස වී තරු දහසක් අතර ඔබව සොයමි... අදහන්න.... කිසිම දිනෙක හිමි නොවන බව දැන දැනම ඔබ වැනි තරුවකට පෙම් බැඳ මා කෙතරම් මෝඩයෙකුදැයි අද මම දනිමි... නමුදු මම හෙටද ඔබව සොයා නෙත් වෙහෙසවමි... ඒ ඔබ මට ආදරය කළ නිසා නොව, මම ඔබට ආදරය කළ බැවිනි.....​

    මක්කැයි වුනේ, මොලේවත් තෙමුනද :confused::confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම අදුරට සාප කරමි.... නමුදු මට අඳුරට පිටුපා යා නොහැක... ඒ කලුවරම කලුවර රැුයක තරු අතරේ මට ඔබව සෙවිය හැකි බැවිනි... ඉතිං මම වෙහෙස වී තරු දහසක් අතර ඔබව සොයමි... අදහන්න.... කිසිම දිනෙක හිමි නොවන බව දැන දැනම ඔබ වැනි තරුවකට පෙම් බැඳ මා කෙතරම් මෝඩයෙකුදැයි අද මම දනිමි... නමුදු මම හෙටද ඔබව සොයා නෙත් වෙහෙසවමි... ඒ ඔබ මට ආදරය කළ නිසා නොව, මම ඔබට ආදරය කළ බැවිනි.....​

    කාවද අනේ හොයන්නේ
    ඒක නෙමෙයි ඔයාගේ අර යාලුවට මොකද වුනේ