~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ බොට් එකකද යන්න හදන්නේ ????

    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
    වලාකුළෙන් රුවල් දමාලා
    බාලොලියා මන් නටුවෙන් හබල් ගසාලා
    පෙම් ගඟුලේ රැල්ල නගලා
     
    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
    වලාකුළෙන් රුවල් දමාලා
    බාලොලියා මන් නටුවෙන් හබල් ගසාලා
    පෙම් ගඟුලේ රැල්ල නගලා
    කරන්න පුළුවන් දෙයක් එපැයි කියන්න.. බඩඉනියෝ
     
    ඔයා නං මේ වෙලාවට කනමදය වගේ බීල නෙ ඇත්තෙ :P ඒ හින්ද ඔහොම දැනෙන එක සාමාන්‍යයි
    අපෝ ඕකා ගසනවා නැති වෙන්න.. ළඟින් යන්න බෑ කොයිවෙලෙත් වමනි ගදයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සහෝදරයෝ දෙන්නා එච්චර ලකයක් නෑනෙ බං
    ඒකතමා මම උඹ ඉස්සෙල්ල දාපන් කිවම මේක සුරංගනා කතාවක් වගේ එකක්, මේකේ දාන ඒකත් හරි මදි වගේ කියල කිවේ. පස්සේ නිකන් කමක් නෑ කියල දැම්මේ.

    කතාව ඉතින් නරක නෑ සයිස් එකේ හැටියට