~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Sokka, Avatar cartoon එකේ චරිතයක්
Hyaenidae කියන්නෙ හයිනාගෙ කුලය
මටත් හිතුනා, හයිනා කුලේද දන්නෑ කියලා .
ඒත් කාර්ටූන් කැරැක්ටර් එකක්ද දන්නෑ කියලා පොඩි සැකයක් තිවුනා
 
Eth eya thama wicket 4k ekata gaththa kena....
එකට නෙවේ රෑ 2යි ඒ වෙනකොට, කොදෙව් දූපත්වලනෙ මැච් එක තිබ්බේ
වෙන ඕනතරම් අය 4 අරන් තියන්වනේ


Salli ne....black and white wage denna...
මාලිංග ආපු දවස් වල දැකලා තියනවද
ටිකක් බඩ තිබුනට මොකද කෙල්ලෝ බඩ තියෙන අයට කැමතිලු :D
එහෙනම් බඩ හදා ගන්න එක්සයිස් එකක් කියාන්කෝ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම