~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් අපිට ඕනේ ජරාවක් කන්න පුළුවන් ලෙඩ වෙන්නෙ නෑ, උඹලව පරිස්සන් කරන්න එපාය. නැතුව කේක් කන්න පෙරේතකමකට නෙවේ :yes:

    අහ්හ්... ඒකයි :P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නන්ගිට වයස 41නම් උපුල් මාමට නව යොවුන් වියේ ලමයිවත් ඉන්න ඕන :rolleyes::rolleyes::rolleyes:
    42 උන් 24 යි කියනකොට 23 උන්ගේ වයස 41 කිව්වම මොකෝ වෙන්නේ:baffled:
     
    ඉන්නවා බන් ඇමිබේ :P උබලට වතුර කේස් නෑනේ :rolleyes:
    ගංවතුර ආවම ඇමීබට මගුල්ලු

    නෑ මචං ලෝකෙ ලොකුම ගංවතුර දෙකක් ඕස්ත්‍රේලියාවට ආව පහුගිය කාලේ.. ඒත් මුන්ගෙ "ටැක්ස් ගහන ආණ්ඩුව" ලස්සනට ඒවා හැඩල් කරා. අපේ එවුන් අනේ මගේ කට :oo:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ගංවතුර ආවම ඇමීබට මගුල්ලු

    නෑ මචං ලෝකෙ ලොකුම ගංවතුර දෙකක් ඕස්ත්‍රේලියාවට ආව පහුගිය කාලේ.. ඒත් මුන්ගෙ "ටැක්ස් ගහන ආණ්ඩුව" ලස්සනට ඒවා හැඩල් කරා. අපේ එවුන් අනේ මගේ කට :oo:

    අහ්හ් උබ මෙහෙ එකෙක් නෙමෙයි නේ :baffled:

    ඕවා ඉතින් කතා කරලා වැඩක් නෑ බන් ගිය අවුරුද්දේ ආපු එකෙන් ඕන තරම් හැදෙන්න තිබ්බ කොහෙද කිසි ගානක් නෑ :dull::dull:
     
    අහ්හ් උබ මෙහෙ එකෙක් නෙමෙයි නේ :baffled:

    ඕවා ඉතින් කතා කරලා වැඩක් නෑ බන් ගිය අවුරුද්දේ ආපු එකෙන් ඕන තරම් හැදෙන්න තිබ්බ කොහෙද කිසි ගානක් නෑ :dull::dull:

    මචං අපේ රටේ මිනිස්සුයි මෝඩ. උන් ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන්නේ කිසිම විනයක් නැති සැලැස්මක් නැති කට වාචාලයො ටිකක්. කතා කරන්න පුළුවන් වෙන්න ඕන මහජන නියෝජිතයෙක් වෙන්න,, එක අතකින් තෙවරප්පෙරුමලා මාධ්‍ය සංදර්ශන කරත් ඌ ටිකක් හරි හොඳයි අමන ගොබ්බ මහා මාර්ග උසස් අධ්‍යාපන ඇමතිට වඩා. :dull: