ඔව් අපිට ඕනේ ජරාවක් කන්න පුළුවන් ලෙඩ වෙන්නෙ නෑ, උඹලව පරිස්සන් කරන්න එපාය. නැතුව කේක් කන්න පෙරේතකමකට නෙවේ
අහ්හ්... ඒකයි


ඔව් අපිට ඕනේ ජරාවක් කන්න පුළුවන් ලෙඩ වෙන්නෙ නෑ, උඹලව පරිස්සන් කරන්න එපාය. නැතුව කේක් කන්න පෙරේතකමකට නෙවේ


උයා නාක කටුස්සෙක් හිත රිදෙන කතා කියනවා
උයා නාක කටුස්සෙක් හිත රිදෙන කතා කියනවා
ඇමී ද ඩ්රැගන් හන්ටර්
ඇමී නීවී
42 උන් 24 යි කියනකොට 23 උන්ගේ වයස 41 කිව්වම මොකෝ වෙන්නේනන්ගිට වයස 41නම් උපුල් මාමට නව යොවුන් වියේ ලමයිවත් ඉන්න ඕන![]()

ඌ නියම කොල්ලා... කාඩ් එකක් හදලම දුන්නා...ආ පාත්ත අයියේ

ගංවතුර ආවම ඇමීබට මගුල්ලුඉන්නවා බන් ඇමිබේඋබලට වතුර කේස් නෑනේ
![]()
ප්ලීස් ඩෝන්ට් ස්පෑම් බ්රෝ


ගංවතුර ආවම ඇමීබට මගුල්ලු
නෑ මචං ලෝකෙ ලොකුම ගංවතුර දෙකක් ඕස්ත්රේලියාවට ආව පහුගිය කාලේ.. ඒත් මුන්ගෙ "ටැක්ස් ගහන ආණ්ඩුව" ලස්සනට ඒවා හැඩල් කරා. අපේ එවුන් අනේ මගේ කට![]()


අහ්හ් උබ මෙහෙ එකෙක් නෙමෙයි නේ![]()
ඕවා ඉතින් කතා කරලා වැඩක් නෑ බන් ගිය අවුරුද්දේ ආපු එකෙන් ඕන තරම් හැදෙන්න තිබ්බ කොහෙද කිසි ගානක් නෑ![]()

නෙදකින් ඔය සිකනලාඅඩු කුලේ හාමු ©
ඌ සුදුහුම්පොළ ඩෑල් එකක් මහලොකුවට කෑ ගැහුවට