~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොම්ද රෙප් පවර් එක හැදෙන්නේ.. අවුරුද්දකට එකයි පෝස්ට් වලටයි ආවත් 20+ 25 + 40 + තියෙන්නේ කොහොමද

    අවුරුද්දට 1 ගානෙ වැඩි වෙනවා, රෙප් පොයින්ට්ස් 1000කට එක ගානෙ වැඩි වෙනවා,
    පෝස්ට් ගානටනම් කොහොමද දන්නෑ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩු ගානෙ ඌ වතුරට හරි බැස්සනෙ, මනුස්සයා සාමාන්‍යයෙන් නම් කරන්නේ මාධ්‍ය සංදර්ශන තමයි .. ජනාධිපති තුමා නම් ට්වීට් එකක් කරලා තිබුනා

    5UGDC95.jpg


    :lol::lol: